Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
History
TV & Film
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts116/v4/58/90/2e/58902ebf-3d6b-f9d8-dcac-70eb011fd703/mza_13972027347387710432.jpg/600x600bb.jpg
WalPal Talks | වල්පල් ටෝක්ස්
WalPal Talks
12 episodes
6 days ago
"WalPal Talks" is a podcast that discusses everything about the trending topics in Sri Lanka each week. Youtube - https://www.youtube.com/@Walpaltalks Facebook - https://www.facebook.com/walpaltalks
Show more...
News
RSS
All content for WalPal Talks | වල්පල් ටෝක්ස් is the property of WalPal Talks and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
"WalPal Talks" is a podcast that discusses everything about the trending topics in Sri Lanka each week. Youtube - https://www.youtube.com/@Walpaltalks Facebook - https://www.facebook.com/walpaltalks
Show more...
News
Episodes (12/12)
WalPal Talks | වල්පල් ටෝක්ස්
ගෝලීය උණුසුම අපිට බලපාන හැටි | Global Climate Change - WalPal Talks S02 E02

අපි අද episode එකෙන් කතා වෙන්නේ මේ දවස් වල මුලු ‌ලෝකෙටම බලපාලා තියෙන climate change එක ගැන. සෙට් වෙන්න අද episode එකට.


Youtube - https://youtu.be/xqA_XFzoLEU

Show more...
1 year ago
1 hour 10 minutes 52 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
පේස්බුක් ගිහිල්ලත් ඉවරයිද? | Online Safety Bill in Sri Lanka - WalPal Talks S02 E01
1 year ago
1 hour 10 minutes 46 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
අපි ඉගෙන ගත්තා හරිද? | Exploring Sri Lankan Education - WalPal Talks EP 10

අපි ඇත්තටම ඉගෙන ගත්තද? මේ episode එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ අපි ඉගෙනගත්තේ කොහොමද කියලා. ඉස්කෝලෙන් අපි බලපොරොත්තු වෙන අධ්‍යාපනය අපිට ඇත්තටම ලැබුනද, පස්සේ කාලෙකදි අපිට තේරෙන පාසල් අධ්‍යාපනයේ තියෙන අවුල් මොනවද, මේ ඔක්කොම ගැන අපි කතා කරනවා. වෙන රටවල් වලට සාපේක්ශව අපේ අධ්‍යාපනයේ අපි ඉන්නේ කොතනද කියන එකත්, මේ දේවල් වලට අමතරව අපිට නොමිලේ හරි සල්ලි දීල හරි ඉගෙනගන්න තියෙන online sources මොනවාද කියලත් මේකෙදි කතා කරනවා. ඒ වගේම මේ අපේ අන්තිම episode එක මේ season එකේ. ඉතින් හැමෝම අහල බලලා ගුන දොස් කියන්න. අපේ පල්ලෙහා තියෙන social media platform වල අපිව. Follow කරන්න. ඊලග Season එකත් එක්ක අපි ඉක්මනටම ආයෙත් හම්බවෙමු...

Youtube - https://youtu.be/5pVP1M-pgkU . . . . . . . #lk #podcast #sinhala #education #srilanka #walpal #viral #island #news #srilankanews #dubai #australia #canada #usa #europe #unitedstates #nordiceducation #finland #sweden

Show more...
1 year ago
2 hours 10 minutes 4 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
Apple vs Android වලිය | Apple vs Android: Choosing the Right Side - WalPal Talks EP 09

අද අපි කතා කරන්නේ හැමදාම කට්ටිය මාරාගන්න topic එකක්. ඇපලුයි, ඇන්ඩ්‍රොයිඩුයි අතරෙ තියෙන සීතල යුද්ධය ගැන. අපි කතා කරනවා මේ වලිය ඇත්තටම සාදාරන වලියක්ද, මොකක් ගත්තොත් ද ඇත්තටම හොද. ලංකාවට ඇත්තටම සෙට් වෙන්නෙ මොකක්ද, මේ කියන තරම් වෙනස්කම් මේ දෙක ආතරේ තියෙනවද කියන දේවල් ගැනයි. මේක ඉතින් හැබැයි ඇත්තම වලියක් තමයි. වලියට සෙට් වෙන්න මේක අහලම ඉන්න.

#lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

Show more...
2 years ago
2 hours 19 minutes 4 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
බස් පිස්සෝ | Bus Modification Cult in Sri Lanka - WalPal Talks EP 08

අද අපි episode එකෙන් කතා කරන්නේ බස් පික්කෝ ගැන. මේකෙන් අපි කතා කරනවා ලංකාවේ වාහන modify කිරීම සම්බන්දයෙන් තියෙන නීතිමය ස්වභාවය ගැන, ඒකෙන් ඇති වෙලා තියෙන සමාජ බලපෑම ගැන සහ තව ගොඩක් දේවල් ගැන. ඉතින් මේ episode එකත් අහල කියන්න ඔයාගේ අදහසත් මොකක්ද කියලා.

#lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

Show more...
2 years ago
2 hours 6 minutes 44 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
අපේ බිල් ගෙවන්න කව්රුත් නැද්ද? | Energy Crisis in Sri Lanka - WalPal Talks EP 07

අපි අද episode එකෙන් කතා වෙන්නේ මේ දවස් වල ලංකාවේ බලශක්තිය සම්බන්දයෙන් තියෙන ප්‍රශ්න ගැන. විශේෂයෙන්ම අපි පාවිච්ච් කරන බලශක්තින් වල තියෙන මිල ඉහල යෑම් සහ සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්ච් කරන්න අමාරු වෙන එක. ඒ අතරේ සමහරුන්ගේ ලක්ශ ගනන් ලයිට් බිල් වෙන අය නිකම්ම ගෙවනවනේ. අපෙත් ගෙවන්න බැරි වෙයිද දන්නේ නෑ. ඉතින් කට්ටියම සෙට් වෙන්න අද episode එකට.


#lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

Show more...
2 years ago
2 hours 5 minutes 25 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
ගෙදර යන ගමන් ගුටි කමුද? | Service Spotlight: Navigating Customer Experiences in Sri Lanka - WalPal Talks EP 06

අද episode එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ කඩේකට, restaurant එකකට, බැංකුවකට වගේ ගියාම අපිට මූන දෙන්න වෙන කරදර ගැන. පහුගිය කාලේ උන සිදුවීම් වගේම ඒවාට හේතු වෙන්න පුලුවන් දේවල් ගැනත් අපි කතා කරනවා. ඉතිං වෙනදා වගේම අහල බලලා කියන්න ඔයාගෙත් අදහස් මොනවද කියලා.


#lk #srilanka #sinhala #podcast #sinhalapodcast #walpaltalks

Show more...
2 years ago
1 hour 59 minutes 39 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ කලදසාව | Public Transportation in Sri Lanka - WalPal Talks EP 05

අද අපි කතා කරන්නේ ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ගැන. පොදු ප්‍රවාහන සේවය ගැන තියෙන ප්‍රශ්න, ඒවා විසදගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන, අනිත් රටවල් එක්ක සංසන්දනය කලාම අපි කොතනද ඉන්නේ කියන මේ දේවල් ගැන රසවත් කතා බහක් මේ episode එකෙන් ඕගොල්ලොන්ට අහගන්න පුලුවන්. එහෙනම් හැමෝම අහල බලලා කොහොමද කියල කියන්න අපේ episode එක.


Youtube - https://www.youtube.com/@Walpaltalks

Facebook - https://www.facebook.com/walpaltalks


#sinhala #podcast #lk #srilanka

Show more...
2 years ago
2 hours 18 minutes 23 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
පියාඹන පීරිසි සහ කුරුමිට්ටෝ | Stories Behind Aliens and UFOs - WalPal Talks EP 04

අද අපි episode එකෙන් කතා කරන්නේ ඒලියන්ස්ලා ගැන සහ UFOs ගැන. මේකෙදි අපි කතා කරනවා මෑත කාලයේ මේ ගැන අහන්න ලැබුන දේවල්, ලංකාවේ වෙච්ච දේවල්. මේ දේවල් ඇත්තටම ඔප්පු උනාද?, මේ ගැන කෙරෙන දේවල් මොනවද කියන එක ගැන. ඉතින් හැමෝම අහල බලා කොහොමද කියල කියන්න.


Youtube - https://www.youtube.com/@Walpaltalks

Facebook - https://www.facebook.com/walpaltalks

#podcast #walpaltalks #srilanka #lk #sinhala #ufo #uap #aliens

Show more...
2 years ago
1 hour 53 minutes 27 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
Made in Sri Lanka | ලංකාවේ නව නිපැයුම් - WalPal Talks EP 03

අපි මේ episode එකෙන් කතා කරන්නේ ලංකාවේ අලුත් නිපැයුම් ගැන. මේ ගැන කතා කරන ගමන්ම අපි කතා කරනවා ලංකාවේ business එකක් පටන් ගන්න කොට වෙන ප්‍රශ්න ගැන, ලංකාවේ කරපු අලුත් නිර්මාන ගැන. ඉතින් ඔයාලටත් පුලුවන් මේ ගැන ඔයාලගේ අදහස් අපිට කියන්න


Youtube : https://bit.ly/3LfBmsC

Spotify : https://bit.ly/3Lczgd9

Anchor : https://bit.ly/3PdE96M

Podcastslk : https://bit.ly/466MKzd

Host by : Hiranya Perera | Kushan Dilpa | Kasun Lakmal


#srilanka #podcast #madeinsrilanka #walpal #walpaltalks #sinhala

Show more...
2 years ago
2 hours 31 minutes 36 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
පිරිත් කිව්වම වහිනවද? | Chandrayan 3 - WalPal Talks EP 02

අපි අද episode එකෙන් කතා කරන්නේ ඉන්දියාවෙන් කල Chandrayan 3 mission එක ගැන සහ ලංකාවේ ඒ වෙනුවෙන් social media වල ගිය අදහස් ගැන. ඒ වගේම පිරිත් කිව්වම ඇත්තටම වහිනවද කියලත් මේ episode එකෙන් අපි කතා වෙනවා.


#WalPalTalks #SriLanka #LK #sinhala #podcast

Show more...
2 years ago
1 hour 56 minutes 2 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
Land of Scams | පිරමීඩ් කරලා ලේසියෙන් පොපිට් ගන්න හැටි - WalPal Talks EP 01

මේ episode එකෙන් අපි කතා වෙන්නේ ලංකාවේ මේ දවස් වල යන පිරමීඩ් schems සහ අනිත් scams ගැන. ඔයාලත් podcast එක අහල මොකද හිතන්නේ කියලා ඔයාලගේ අදහසුත් share කරගෙන යමු.

Show more...
2 years ago
1 hour 46 minutes 54 seconds

WalPal Talks | වල්පල් ටෝක්ස්
"WalPal Talks" is a podcast that discusses everything about the trending topics in Sri Lanka each week. Youtube - https://www.youtube.com/@Walpaltalks Facebook - https://www.facebook.com/walpaltalks