
අද episode එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ කඩේකට, restaurant එකකට, බැංකුවකට වගේ ගියාම අපිට මූන දෙන්න වෙන කරදර ගැන. පහුගිය කාලේ උන සිදුවීම් වගේම ඒවාට හේතු වෙන්න පුලුවන් දේවල් ගැනත් අපි කතා කරනවා. ඉතිං වෙනදා වගේම අහල බලලා කියන්න ඔයාගෙත් අදහස් මොනවද කියලා.
#lk #srilanka #sinhala #podcast #sinhalapodcast #walpaltalks