
අද අපි කතා කරන්නේ ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ගැන. පොදු ප්‍රවාහන සේවය ගැන තියෙන ප්‍රශ්න, ඒවා විසදගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන, අනිත් රටවල් එක්ක සංසන්දනය කලාම අපි කොතනද ඉන්නේ කියන මේ දේවල් ගැන රසවත් කතා බහක් මේ episode එකෙන් ඕගොල්ලොන්ට අහගන්න පුලුවන්. එහෙනම් හැමෝම අහල බලලා කොහොමද කියල කියන්න අපේ episode එක.
Youtube - https://www.youtube.com/@Walpaltalks
Facebook - https://www.facebook.com/walpaltalks
#sinhala #podcast #lk #srilanka