Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
History
Fiction
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts211/v4/ab/be/7a/abbe7a61-3ebb-f98a-787d-f6c760c79d94/mza_3764426601335139227.jpeg/600x600bb.jpg
DILUU_DM
DILUU DM
20 episodes
3 months ago

ජීවිතේ කියන්නෙ වෙනස්ම ට්‍රිප් එකක්. මම ඒ ට්‍රිප් එකත් වෙනස්ම විදියකට යන්න ට්‍රයි කරන එකෙක්. අහන්න මේක ඇතුලෙ වෙනස් රහ ගොඩක් තියේවි.

youtube channel එක පැත්තටත් ඇවිත් යන්න. මෙතන ඔබන්න

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
Music
TV & Film,
Society & Culture
RSS
All content for DILUU_DM is the property of DILUU DM and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.

ජීවිතේ කියන්නෙ වෙනස්ම ට්‍රිප් එකක්. මම ඒ ට්‍රිප් එකත් වෙනස්ම විදියකට යන්න ට්‍රයි කරන එකෙක්. අහන්න මේක ඇතුලෙ වෙනස් රහ ගොඩක් තියේවි.

youtube channel එක පැත්තටත් ඇවිත් යන්න. මෙතන ඔබන්න

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
Music
TV & Film,
Society & Culture
Episodes (20/20)
DILUU_DM
විද්‍යාවෙන් film හදන ක්‍රිස්ටෝපර් නෝලන්
PLOT TWIST | EP 01

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 months ago
18 minutes 49 seconds

DILUU_DM
සංජය ඉෂාන් හොයන කොන්ඩම් ප්‍රේමය

Watch Video on YouTube

https://youtu.be/A05TwtmurPA

Subscribe me on YouTube 

https://youtube.com/@diluu.dm-YT

Connect me on Facebook

https://web.facebook.com/diluu.dm

Follow WhatsApp Channel For Updates

https://whatsapp.com/channel/0029VaASmni6rsR2GwIKvD2j

Contact me for any enquiries

diluuofficial@gmail.com | +94 76 300 68 34

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
11 minutes 47 seconds

DILUU_DM
දින්නම සැමරුවට පැරදුනාම සැනසුවෙ කවුද ?

Watch Video on YouTube

https://youtu.be/S0X7MnGfQOU

Subscribe me on YouTube 

https://youtube.com/@diluu.dm-YT

Connect me on Facebook

https://web.facebook.com/diluu.dm

Follow WhatsApp Channel For Updates

https://whatsapp.com/channel/0029VaASmni6rsR2GwIKvD2j

Contact me for any enquiries

diluuofficial@gmail.com | +94 76 300 68 34

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
13 minutes 48 seconds

DILUU_DM
මිනිස්සුන්ට කැමැත්ත අකමැත්ත ගැන අදහසක් තියෙනවද ?

Watch Video on YouTube

https://youtu.be/RvA2Wn8kzZU

Subscribe me on YouTube 

https://youtube.com/@diluu.dm-YT

Connect me on Facebook

https://web.facebook.com/diluu.dm

Follow WhatsApp Channel For Updates

https://whatsapp.com/channel/0029VaASmni6rsR2GwIKvD2j

Contact me for any enquiries

diluuofficial@gmail.com | +94 76 300 68 34

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
7 minutes 29 seconds

DILUU_DM
හාමුදුරු නමක් කරන මේ වැඩේ ගැන දන්නවද ?

Watch Video on YouTube

https://youtu.be/cjnNpa1e43Q

Subscribe me on YouTube 

https://youtube.com/@diluu.dm-YT

Connect me on Facebook

https://web.facebook.com/diluu.dm

Follow WhatsApp Channel For Updates

https://whatsapp.com/channel/0029VaASmni6rsR2GwIKvD2j

Contact me for any enquiries

diluuofficial@gmail.com | +94 76 300 68 34

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
10 minutes 2 seconds

DILUU_DM
OMG 2 film එක අනිවාර්යෙන් බලන්න

Watch Video on YouTube

https://youtu.be/VZeqY-TLBZQ

Subscribe me on YouTube 

https://youtube.com/@diluu.dm-YT

Connect me on Facebook

https://web.facebook.com/diluu.dm

Follow WhatsApp Channel For Updates

https://whatsapp.com/channel/0029VaASmni6rsR2GwIKvD2j

Contact me for any enquiries

diluuofficial@gmail.com | +94 76 300 68 34

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
6 minutes 44 seconds

DILUU_DM
නදීර සේනානායකගෙ කාල ගුහාව

Add Your Comment

https://youtu.be/c19F0TLLgts

Subscribe me on YouTube 

https://youtube.com/@diluu.dm-YT

Connect me on Facebook

https://web.facebook.com/diluu.dm

Follow WhatsApp Channel For Updates

https://whatsapp.com/channel/0029VaASmni6rsR2GwIKvD2j

Contact me for any enquiries

diluuofficial@gmail.com | +94 76 300 68 34

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
2 years ago
7 minutes 33 seconds

DILUU_DM
විශ්වයේ බලගතුම දවස නොවැම්බර් 11 ද

Add your comment to the YouTube

https://youtube.com/@diluu.dm-YT

Connect me on Facebook

https://web.facebook.com/diluu.dm

Follow WhatsApp Channel For Updates

https://whatsapp.com/channel/0029VaASmni6rsR2GwIKvD2j

Contact me for any enquiries

diluuofficial@gmail.com | +94 76 300 68 34

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
2 years ago
4 minutes 2 seconds

DILUU_DM
මැයි මාර ප්‍රසංගය ගැන මට හිතුන දේ

ඔයාගෙ කමෙන්ට් එක YouTube එකෙන් දාන්න

https://youtu.be/_Tg2Vac3kDg?si=IJNVF4x2W6qQb0X1

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
2 years ago
4 minutes 20 seconds

DILUU_DM
Chat with Muthumudalige Nissanka | Balcony Chat | EP 01

අපේ බැල්කනියට ආව පලවෙනිම අමුත්තා මුතුමුදලිගේ නිශ්ශංක අයියා.

ත්‍රිත්ව පොත ගැන වගේම සමලිංගිකත්වය ගැන , ඇත්තටම ෆෙයිත් කියන්නෙ කවුද කියන එක ගැන අලුතෙන්ම ලියන්න ඉන්න පොත ගැන වගේම තව ගොඩක් දේවල් අපි බැල්කනියට වෙලා කතාකලා.

ත්‍රිත්ව පොත ගැන කතාව - https://youtu.be/jrBBYiGkPkM

Comment

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
1 hour 24 minutes 52 seconds

DILUU_DM
ලීක් ( නො ) කරපු කතාව | The Weekend | Ep 01

ලංකාවෙ ජීවිත වලට සතියක් කතාකරන්න මාතෘකා හම්බෙනවනෙ. මේ සතියට හම්බෙලා තියෙන්නෙ ලීක් උන වීඩියෝ කෑල්ලක්. ලීක් උන එක ceylon balcony යෙ උන් විකුණන් කනවා කියලා හිතන්න සහ කමෙන්ට් කරන්න කලින් මේක සම්පූර්ණයෙන්ම අහන්න. අහලා ඉවර වෙලා ඔයාගෙ කමෙන්ට් එක අපිට දෙන්න.

Comment

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
1 hour 12 minutes 52 seconds

DILUU_DM
Thrithwa | Book Review | ත්‍රිත්ව

ලංකාව ඇතුළෙ කතාකරන්න අකමැති මාතෘකාවක් වෙච්ච සමලිංගික ප්‍රේමය ගැන ලියවුනු " ත්‍රිත්ව " කියවීම.

Comment

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
15 minutes 57 seconds

DILUU_DM
Welcome to the Ceylon Balcony

වෙනස්ම ගමනක ආරම්භයක් !

ඔයාලගෙ අදහස් අපිට කියන්න අමතක කරන්න එපා.

Comment

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
10 minutes 10 seconds

DILUU_DM
ඇත්තටම system change උනාද ? | Harsha Maduranga chat with diluu

චැට් එකක් දාන්න ඕන කියලා හිතුනා. මුලින්ම මහ අතු අල්ලන්න කලින් ‍අදුරන වැඩ්ඩෙක් එක්ක කතාකරන්න හිතුවා. ඒ තමයි හර්ෂ මධුරංග. ඉතින් අහලම බලන්න විස්තරේ.

Comment

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
1 hour 38 minutes 56 seconds

DILUU_DM
Book Fair , සන්නා සහ වස්සාන සිහිනය

සන්නා ගේ සම්පූර්ණයෙන් එක හුස්මට කියවපු වස්සාන සිහිනය ගැන .......

ඔයාගෙ කමෙන්ට් එක මෙතන ක්ලික් කොරලා දාන්න

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
33 minutes 46 seconds

DILUU_DM
ZD 8

චරිත අත්තලගේ කියන්නෙම වෙනස් කෙනෙක්නෙ ඉතින් මේ ZD 8 කියන සින්දුවත් ඒ වගේ වෙනස්ම රහක් තියන සින්දුවක්. මේ එපියෙ තියෙන්නෙ චරිත අයියගෙ ZD 8 සින්දුව මට දැනුන විදිය ගැන.

CLICK HERE TO ADD YOUR COMMENT

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
14 minutes 5 seconds

DILUU_DM
කවුරුන්ද මා ඔබේ

මම දැනට කියවපු ලොකුම ලව් ස්ටෝරිය ගැන තමයි මේ.

ඒ විතරක් නෙමෙයි මේ එපිය දාන වෙලාව වෙද්දි මගෙ ඇස් වල වැඩිම වාර ගානක් කදුලු පුරවන් කියවපු නවල් එකත් මේක තමයි. චමී අක්කෙ හරි ලස්සන ලියලා තියනවා මේක. හරිම emotional novel එකක්.

ඔයාගෙ කමෙන්ට් එක මේං මෙතන click කරලා දාන්න.

xysPIrzrCUkfltHfAZyY

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
14 minutes 52 seconds

DILUU_DM
ඔයා හොද සවන්දෙන්නෙක්ද ?

ඔයාගෙ අදහස් මේ ලින්ක් එකේ තියන facebook post එකට කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා.

https://www.facebook.com/diluudm.page/photos/a.111225821471795/175220958405614/

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
35 minutes 1 second

DILUU_DM
Hamari Adhuri Kahani

කෙනෙක්ට තව කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් එයා තමන්ට ආදරේ කරන එක නවත්තපු දවසකට විතරයි ..

එහෙම උනාම ආදරේ කරන කෙනා වෙනුවෙන් ලෝකයක් එක්ක උනත් සටන් කරන්න පුලුවන් ..

මොකද එතකොට තමන්ව වැදගත් නොවී අනිත් කෙනාගෙ මූණට හිනාවක් ගේන එක තමයි එකම අරමුණ වෙන්නෙ

සමහරවිට අපි ආදරේ කළාට එයා අපිට ආදරේ නොකරන්න පුලුවන්

අතකින්වත් අල්ලන්න අවස්ථාවක් හම්බ නොවෙන්න පුලුවන්

හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි මොකද ආදරේ කියන්නෙ

ගනුදෙනුවක් නෙමෙයි

මං එයාට දුන්නා එයත් මට දෙන්න ඕන තැන නෙමෙයි ආදරේ තියෙන්නෙ

මං එයාට මට පුලුවන් උපරිමෙන් දෙනවා එයාව සතුටින් තියන්න කියන තැනයි ඇත්ත ආදරේ තියෙන්නෙ ...

උඹලා කියයි මෙහෙම කියන මට පිස්සු කියලා ....

ඒත් අදටත් නැද්ද

උඹලට කොහෙහරි යද්දි මතකෙට එන කෙනෙක්

ආසම කෑමක් කද්දි අනේ එයාටක් ටිකක් දෙන්න තිබුනනම් කියලා මතකෙට එන කෙනක්

නිදාගන්න යද්දි එයා එක්ක එක වචනයක් ආයෙ කතාකරන්න තිබ්බනම් කියලා හිතෙන කෙනෙක්

උදේට නැගිට්ටම එයාගෙන් මැසේජ් එකක් ඇවිල්ලද කියලා බලලා මතක් කරන කෙනෙක් .....

ඒකනෙ එහෙනම් මට විතරක් නෙමෙයි පිස්සු .....

ආදරේ කරපු කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරද්දිත්

එයා වෙනුවෙන් දේවල් කරන්න තරම් හිත හයිය මිනිස්සු ඉන්නවා අපිත් එක්කම

ඇයි ඉතින් අපි එහෙම කරන්නෙ නේද ...

එහෙම කරන්නෙ ආදරේ කියන්නෙ දෙන්න තියෙන දෙයක් මිසක් බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි නිසා ...

දවසක් එයි සමහරවිට ඒ ආදරේ අපිව හොයාගෙන එන

ඒත් අපි ඒ දවස බලාපොරොත්තු වෙන්න ඕන නෑ

අපි අපිට පුලුවන් විදියට ආදරේට සැලකුවම

හිතට දැනෙන සතුටට පුලුවන් එයාගෙ හිනාව දැකලා

ඇහැට එන්න තියෙන කදුල නවත්තලා දාන්න ...

ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් ආදරේ කරන්න නම්

අනිවාර්යෙන්ම අපි අපිට තියෙන ආදරෙත් එයා වෙනුවෙන්ම දෙන්න ඕන ....

එහෙම ආදරයක් ජීවිතේට දෙතුන් පාරක් ඇති වෙන්නෙ නෑ

එහෙම ආදරයක් හිගාකකා ලැබෙනකන් පස්සෙන් යන්න ඕන නෑ

එහෙම ආදරයක් ලැබෙනකන් බල බල ඉන්න ඕනත් නෑ

මොකද අපි හැමෝටම ජීවිතේ එක තැනකදි

එහෙම ආදරයක් හම්බෙනවම තමයි .....

මම මේ කියපු ටික හොඳටම තේරෙන්න

පුලුවන්නම් Hamari Adhuri Kahani ෆිල්ම් එක හොයාගෙන බලන්න ......

මම උඹලගෙ

- ඩිලූ -

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
8 minutes 34 seconds

DILUU_DM
මතක හරි බරයි.

මතක කියන්නෙ හරි භයානක දෙයක් කියලා මට දැන් තේරෙනවා.

අපි වෙන්වෙලා අවුරුදු දෙකක් වෙලත් ඔයාගෙ උණුසුම මට තාම දැනෙනවා. මහ පාන්දරටත් ඇහැරෙනවා ඔයාව මතක් වෙලා. ඒ වෙලාවට දැනෙන තනිකම අමාවකටත් වඩා කලුවරයි. නොගැලපෙන නිසා වෙන්උනත් අපි ගතකරපු හැම⁣ මොහොතක්ම මම ගතකලේ මම විදියටමයි. ඔයාගෙ උකුලට ඔලුව තදකරපු එක තත්පරෙත් ඇති උනා හැම ⁣වේදනාවක්ම දියකරලා දාන්න. ඉතින් ඒ හැම මතකයක්ම වැස්සක් වගේ කඩාහැලෙද්දි ⁣ලෝකෙ තියන හොඳම කුඩේ යට හිටියත් බැහැ.

අදත් ඒ වගේ දවසක්. මිනිස්සු හිතනවා මම හරි දරදඬු මනුස්සයෙක් කියලා. මගෙ හැසිරිම ඒ වගේ කියලා මම දන්නවා. ඒත් මට ලෝකෙට පේන්න සංවේදී මිනිහෙක් වෙන්න ඕන නැහැ. මම මොනවගේ මිනිහෙක්ද කියලා ඔයා හොඳටම දැනගෙන හිටියා. මම දන්නවා ඔයාට ඒ ⁣දේවල් අමතක නැතුවැති කියලා.

ඒත් අද මට අයිතියක් නැහැ ඔයාට කතාකරන්න ,ඔයාගෙන් හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න. ගෙදරින් ගෙනාපු යෝජනා මං නිසා මඟෑරපු ඔයා මං නිසාම ඒ එකකට එකඟ වෙලා මනමාලියක් වෙන දවස බලන්නවත් මට විදිහක් තිබුනෙ නැහැ. ඒ මගෙ ලැබීම.

කෙනෙක්ට කියන්න පුලුවන් නොගැලපෙන තැන් ගලපගන්න එකයි ආදරය කියලා. ඔව් , ඒත් ඒ ගලපගන්න යන ගමනෙ මට මාව මඟැරෙනවනම් , දවසක ආයෙ ඒ නොගැලපෙන තැන් මගෙන් ඔයාට ලැබෙනවා. ඔයාගෙනුත් එහෙමයි. මොනදේටත් වඩා ආදරේදි වටින්නෙ අපිට අපි විදියට ඉන්න ලැබෙන එකයි, ඒ අපිව අනිත් කෙනා තේරුම්ගන්න එකයි.

දැන් ආයෙ නින්ද යන්නෙම නැති තරම්. මම දවස් ගනන් නිදාගෙන නැහැ දැන්. ඒ හැම⁣ වෙලාවකම ඔයා මට දවසක අහන්න දුන්න සින්දුව අහලා තමා මම මගෙ තනිකම නැතිකරගන්නෙ. ඕකතමයි ජීවිතේ වෙලා තියෙන්නෙ. මට මතකයි ඔයා දවසක් මට කිව්වා මටත් හොඳ කෙනෙක් හම්බෙයි කියලා. ඒත් දැන් මම බයයි. ආයෙ මේ ⁣වේදනාව විඳින්න මට හරි අමාරුයි.

මොකද , මතක හරි බරයි.

✍️ ඩිලූ

#ඩිලූ2022ජූනි

xysPIrzrCUkfltHfAZyY

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
3 years ago
2 minutes 30 seconds