ජීවිතේ කියන්නෙ වෙනස්ම ට්‍රිප් එකක්. මම ඒ ට්‍රිප් එකත් වෙනස්ම විදියකට යන්න ට්‍රයි කරන එකෙක්. අහන්න මේක ඇතුලෙ වෙනස් රහ ගොඩක් තියේවි.
youtube channel එක පැත්තටත් ඇවිත් යන්න. මෙතන ඔබන්න
Hosted on Acast. See acast.com/privacy for more information.

ලංකාවෙ ජීවිත වලට සතියක් කතාකරන්න මාතෘකා හම්බෙනවනෙ. මේ සතියට හම්බෙලා තියෙන්නෙ ලීක් උන වීඩියෝ කෑල්ලක්. ලීක් උන එක ceylon balcony යෙ උන් විකුණන් කනවා කියලා හිතන්න සහ කමෙන්ට් කරන්න කලින් මේක සම්පූර්ණයෙන්ම අහන්න. අහලා ඉවර වෙලා ඔයාගෙ කමෙන්ට් එක අපිට දෙන්න.