WE IS BACK!
It's the new year! 2025 should be year you do the thing and go where you are meant to go!
00:00 කිරි ඉතිරේවා නව වසරේ
05:20 Books Vishva read and his realization
12:00 What is creativity?
17:30 How to be successful?
22:30 ලැජ්ජයිද? Shameද?
26:00 self pity : මම පව් කිව්වා ඇති
37:51 we are just advanced monkeys
43:30 Brain Rot and Enshittification
53:50 Elon Musk Segment
1:01:34 Brain Rot continued
Originally published to YouTube on 2025-01-11
2000 Subs! A massive thank you to each and every one of you! We love you!
Join the Discord : https://discord.com/invite/SyWUW2aWZy
00:00 THANK YOU for 2000 Subscribers!
03:25 The US election ( Before we knew the results)
07:00 Gender inclusivity in gaming
23:16 Why is there so much hate on the internet?
30:27 End of the Internet browser, Chrome vs the rest
37:05 Gen Z/Alpha knows nothing about Technology
51:36 536 AD - The worst year for humanity
59:53 Europa Clipper mission and Extraterrestrial life
1:10:18 A brief history of religious institutions manipulating the masses
Originally published to YouTube on 2024-11-09
We are back, baby! And this one is a massive Geo Politics episode where we touch on the US election, Palestine crisis, China, Brexit, Immigration and more!
Chapters :
00:00 Matrix සහ Y2K bug එක
14:28 තඩි US election සහ Geopolitics segment එකක්
29:36 Pager පුපුරායාම සහ Palastine ප්‍රශ්නය
44:55 It's the immigrants! And Chinese EVs
59:00 Elon Musk බුදුවේවා!
1:09:50 AI උබ ඉවරයි.
1:19:00 And Olympics for some reason?
Come join us on Discord : https://discord.com/invite/SyWUW2aWZy
Originally published to YouTube on 2024-10-27
එදා කතාවෙ ඉතිරිය කියන්න මෙන්න ප්‍රවීන් ඇවිල්ලා! එන්න Discord එකට : https://discord.com/invite/SyWUW2aWZy
Originally published to YouTube on 2024-09-14
ඔන්න අපි ප්‍රවීන්ව ආපහු ගෙනාව! මේක අනිවා බලන්න අහන්න ඔනෙ එපියක්! Enjoy ! එන්න Discord එකට : https://discord.gg/SyWUW2aWZy
Originally published to YouTube on 2024-08-11
We are back baby! අපිට NGO වලින් සල්ලි දුන්නා! ඉතින් අපි ආවා! එන්න Discord එකට සෙට් වෙන්න : https://discord.gg/RceX498M
Originally published to YouTube on 2024-08-04
අප්පට බොල GPT4o ! වීඩියෝ ගේම් Woke වෙන්න ඔනෙ (ද?), Kendrick vs Drake වලිය සහ ගොඩක් ආතල් දේවල් අපි කතා කරනවා.
Discord එකට සෙට් වෙන්න : https://discord.gg/SyWUW2aWZy
Originally published to YouTube on 2024-05-21
Storytelling කියන්නෙ අමුතුම Art එකක්. කතාවක් ලියන්න ඔනෙනන් මේක බලල ඉන්න.
Originally published to YouTube on 2024-05-13
කැනඩාවෙත් හොරු! ඔහෙත් එහෙමද?
චැප්ටර් නෑ!
Originally published to YouTube on 2024-05-06
ගොඩක් අය රට යනවා. ඔයත් යනවද?
අනේ චැප්ටර් ඉල්ලන්න එපා. පවු නේ. මුලු එකම බලන්න.
Originally published to YouTube on 2024-04-07
ගොඩ දවසකින් අපි ආයෙත් ආවා!
00:00 ටෙලස්කෝප්ප සහ සූර්යග්‍රහණ
07:18 ඇෆ්ගනිස්තානයේ ආතල් සීන්
16:54 John Mcafee හා අනිත් සුපිරි ඩයල්ස්
28:26 Devin AI එක Programmersලට කෙලියිද?
36:45 It's time for a miracle
42:10 Immortality and shape of stories
Vishva's book : https://www.amazon.com/dp/1791789005
Originally published to YouTube on 2024-03-31
මේ එපිසෝඩ් එකේ Energy, Transportation සහ Policy ගැන අපි ගොඩක් කතා කරනවා.
Discord : https://discord.com/invite/c4vfqUpD
00:00 තිසුරගේ Background එක
08:01 Electric Vehicle Charging Infrastructure
15:46 Tesla ගේම දෙයිද?
23:16 ලංකාවෙ Graphene තියෙනවද?
31:20 රටවල් අලුත් Tech Develop කරන්නේ මෙහෙමයි
39:25 Colonial රටවල් වල වෙනස
48:28 ලංකාවෙ EV Situation එක මොන වගේද?
1:00:10 What's happening with Batteries?
Originally published to YouTube on 2024-02-24
ලෝකෙ ඉන්න පට්ටම Science Communicator කෙනෙක් වෙන Neil DeGrasse Tysonව හම්බ වෙන්න රජිතට චාන්ස් එක ලැබුනා. මේ ඒ ගැනයි.
Discord : https://discord.gg/c4vfqUpD
චැප්ටර් 👇
00:00 මරණය සහ දඩාවතේ යන සත්තු
11:38 Neil DeGrasse Tyson හමුව
33:44 ගිනිකෙලි සහ Drone නීති
39:51 Apple Vision Pro එකද අනාගතය?
1:01:48 AV as a Hobby
1:10 AI ඉවරද?
Originally published to YouTube on 2024-02-17
We talk about the oldest recorded story known to man. The epic of Gilgamesh!
චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්.
Discord : https://discord.gg/Ja6HPMaYHr
Praveens Channel : https://www.youtube.com/@sanvadaya
Originally published to YouTube on 2024-02-09
Album by Ayeshmantha : https://link.airxone.co/1926/
Juvenoia Video : https://www.youtube.com/watch?v=LD0x7ho_IYc
Discord : https://discord.gg/Ja6HPMaYHr
Chapters :
00:00 අපි ආයෙත් ආවා
11:44 කාලගුනේඅයියා ගැන updates
16:39 රස්තා Mechanic සහ Shorts
18:25 Metal Lathe එක කරපු වෙනස
23:40 Will Technology ever plateau?
27:00 Our need to win and be competitive
39:38 Voyager spacecraft stories and updates
45:20 අද කාලේ ලමයි
53:35 පොඩි Thought experiment එකක්
1:01:20 Taylor Swift is a legend!
1:08:20 රජිතගේ cabeling issues
Originally published to YouTube on 2024-01-21
අද සෙට් වෙලා ඉන්නේ ඇමෙරිකාවේ rocket engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න සහ පට්ට science youtuber කෙනෙක් වෙන ඉරෝෂ. අපි එයාගේ journey එක වගේම rockets, space travel, aliens, time travel වගේ ඔක්කොම "මනස්ගාත" කතා කරනවා!
ඉරෝෂගේ channel එක මෙන්න: @SPACE_FAM
https://instagram.com/irosh.ah
https://facebook.com/groups/487010546673774
https://tiktok.com/@spacefam
එයාගෙන් අහගන්න දෙයක් හරි අපෙන් අහන්න දෙයක් හරි තියෙනවනම් කොමෙන්ටුවක් දාගෙන යන්න.
ලයික් ඇන්ඩ් සබරක්‍ර්යිබ්. 🙏
චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්.
(Chapter tika hadala denna puluwan pinwathek innawanam is2tea)
Join Buntcast Discord Server : https://discord.gg/Ja6HPMaYHr
Originally published to YouTube on 2023-12-18
Discord Server : https://discord.gg/Ja6HPMaYHr
මේක තඩි AI update එකක්. AI ලෝකය අපේ ලෝකය වෙනස් කරන විදිහ තමා අපි කතා කරන්නෙ. Sam Altman කියන්නේ Elonද? ඔවා තමා කතා කරන්නෙ.
චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්.
Originally published to YouTube on 2023-12-10
සබ්ස්ක්‍රයිබ් කරන්න!
අපි දෙන්නා එක්ක කතා කරන්න එන්න අපේ ඩිස්කෝඩ් එකට : https://discord.gg/Ja6HPMaYHr
Porn කියන්නේ අපිට නරක දෙයක්ද? Drugs වලට Addict වෙනවා හා සමානද?
00:00 ලාබ බඩු සහ Black Friday
14:34 ක්‍රීඩා සග ඇඳුම්
24:09 Eugenics vs Gene editing
33:00 වැල බලන්න පුතේ
1:03:57 Sam Altman and AI Updates
Originally published to YouTube on 2023-12-03
අපේ ඩිස්කෝඩ් එකට එන්න : https://discord.gg/Ja6HPMaYHr
අලුත් F1 පොඩ්කාස්ට් එක: https://www.youtube.com/@UCTNWfRvnVFrEN52MX_8Tepg
අම්මටසිරි වෙයි ලෝකෙ විනාස උනොත් නේ? ඔයාලා ලෑස්තිද?
00:00 - ලෝකෙ විනාස වෙන්නෙ මෙහෙමයි.
11:29 - ඇයි අපි English වලින් කතා කරන්නෙ.
14:25- ඇට ගැන මොකද හිතන්නෙ?
20:37 - ඉන්දියානුවන් හා 7-11
25:07 - පෘතුවි ධ්‍රැව හුවමාරුව අපිට කෙලවයිද?
36:27 - මේ ඔක්කොම simulation එකක්ද?
47:48 - AI Update එක
56:49 - F1 කියන්නේ මොක්කද?
Originally published to YouTube on 2023-11-25
ඔය කියන අතීතයද ඇත්ත කතාව? අපි අතීතය ගැන දන්න රෙද්දක් නෑ!
අපේ ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr
මෙන්න චැප්ටර් 👇
00:00 බොනවද? ක්ලබ් යනවද?
05:20 දොරමඩලාව සහ රජිත් ගෙවල් මාරු කරනවා
10:15 ඔස්ට්‍රේලියාවේ ප්‍රශ්න සහ කාලගුණික විපර්යාසය
20:55 Mouse Utopia Project එක
27:15 යටගිය ඉතිහාසය (Ancient Apocalypse)
41:37 ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධය
48:49 හොඳ News හඳුනාගමු
1:00:30 Meta සහ AI updates ( Mark and Lex interview :https://www.youtube.com/watch?v=MVYrJJNdrEg)
Originally published to YouTube on 2023-10-30