
ලෝකෙ ඉන්න පට්ටම Science Communicator කෙනෙක් වෙන Neil DeGrasse Tysonව හම්බ වෙන්න රජිතට චාන්ස් එක ලැබුනා. මේ ඒ ගැනයි.
Discord : https://discord.gg/c4vfqUpD
චැප්ටර් 👇
00:00 මරණය සහ දඩාවතේ යන සත්තු
11:38 Neil DeGrasse Tyson හමුව
33:44 ගිනිකෙලි සහ Drone නීති
39:51 Apple Vision Pro එකද අනාගතය?
1:01:48 AV as a Hobby
1:10 AI ඉවරද?
Originally published to YouTube on 2024-02-17