
අද සෙට් වෙලා ඉන්නේ ඇමෙරිකාවේ rocket engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න සහ පට්ට science youtuber කෙනෙක් වෙන ඉරෝෂ. අපි එයාගේ journey එක වගේම rockets, space travel, aliens, time travel වගේ ඔක්කොම "මනස්ගාත" කතා කරනවා!
ඉරෝෂගේ channel එක මෙන්න: @SPACE_FAM
https://instagram.com/irosh.ah
https://facebook.com/groups/487010546673774
https://tiktok.com/@spacefam
එයාගෙන් අහගන්න දෙයක් හරි අපෙන් අහන්න දෙයක් හරි තියෙනවනම් කොමෙන්ටුවක් දාගෙන යන්න.
ලයික් ඇන්ඩ් සබරක්‍ර්යිබ්. 🙏
චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්.
(Chapter tika hadala denna puluwan pinwathek innawanam is2tea)
Join Buntcast Discord Server : https://discord.gg/Ja6HPMaYHr
Originally published to YouTube on 2023-12-18