Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
History
Kids & Family
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
Loading...
0:00 / 0:00
Podjoint Logo
US
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts122/v4/30/f9/df/30f9df46-0e52-1a3b-6651-b1e514335b03/mza_2976570568622902600.jpg/600x600bb.jpg
Wild Freaks
Wild Freaks
55 episodes
1 week ago
Our vision is to distribute a proper knowledge about the environment all over the world. We hope It will be helped to the conservation of our planet for current and future generations.
Show more...
Nature
Science
RSS
All content for Wild Freaks is the property of Wild Freaks and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Our vision is to distribute a proper knowledge about the environment all over the world. We hope It will be helped to the conservation of our planet for current and future generations.
Show more...
Nature
Science
Episodes (20/55)
Wild Freaks
සලාදෙ 2.0 ft. Vishvaya

Boom! We are back with our latest episode!


Aaandd ladies and gentlemen, make an applause for our guest, the man, the myth, the legend, Vishva Lakshapathiarachchi!!


Today's topics: කබරගොයි, පොල් කඩන රිලවු, පූසො එක්ක de-extinction

Show more...
1 year ago
1 hour 11 minutes 38 seconds

Wild Freaks
Megafauna - යෝධ සත්තු

Long time no see huh?

අපිට මොකද වුනේ? Shafran අතුරුදහන් වුනේ යෝධ කැංගරුවො හොයන්න ගිහින්ද? ඕස්ට්‍රේලියාවෙ Arnhem Land එච්චර වැදගත් ඇයි?

ඉතිං කාලෙකින් පස්සෙ, මේ ප්‍රශ්නත් එක්ක, Season 5  පටන් ගමු!

WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ

Show more...
1 year ago
1 hour 20 minutes 8 seconds

Wild Freaks
ලෝකෙ ලොකුම සතා එක්ක කතාවක් | director's cut

ලෝකෙ ලොකුම සතා එක්ක කතාවක්

Show more...
1 year ago
13 minutes 36 seconds

Wild Freaks
Science, Religions, Ethics & රිලව්

පාරිසරික ප්‍රශ්න වලට උත්තර හොයද්දි මූලික කරගන්න ඕනෙ විද්‍යාව ද? අාගම ද?

ලංකාවෙ පාරිසරික සාක්ෂරතාව තියෙන්නෙ මොන මට්ටමකද?

චීනෙ ඇත්තටම රිලවු ඉල්ලවද?

මේක වෙනස්ම විදිහක පොඩ්කාස්ට් එකක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ

Show more...
2 years ago
50 minutes 8 seconds

Wild Freaks
කලු කොටි | Melanistic Leopards in Sri Lanka
කලු කොටි?? දිවියෙක් ද? කොටියෙක් ද? වඳවෙලා ගිය විශේෂයක්ද? හයිබ්‍රිඩ් සතෙක්ද? ඉන්න එක හොඳ දෙයක් ද නැද්ද? අපි අද කතා කරන්නෙ මෙන්න මේ දේවල්.. WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Show more...
2 years ago
54 minutes 25 seconds

Wild Freaks
Earth's Magnetic Field & හිච්චි ඩාවින්

පෘථිවිය කාන්දමක්ද? කොහොමද ඒක වැඩ කරන්නෙ? පෘථිවියේ මේ චුම්බක ක්ෂේත්‍රය අපිව ආරක්ෂා කරන්නෙ කාගෙන්ද? සහ අවුරෝරා ඇතිවෙන්නෙ කොහොමද? සමග.... Honorable mention: හිච්චි ඩාවින්

WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ

Blisz : https://push.fm/fl/b8fogng6

Show more...
2 years ago
43 minutes 10 seconds

Wild Freaks
භූ තැටි | Plate Tectonics 101

භූ තැටි | Plate Tectonics 101

සුනාමි, භූමි කම්පා, ගිනිකඳු අතිවෙන්න හේතුව මොකක්ද? හිමාල කඳුවැටිය, මරියානා ආගාධය වගේ ඒවා හැදුනෙ කොහොමද? මොකක්ද මේ තැටි භූකාරක නියමය? ඇමෙරිකාවට ළගදීම සැන්-ඇන්ඩ්‍රියාවට බායි කියන්න වෙයිද? මේ දවස් වල නිතර අහන්න හම්බෙන භූමි කම්පා වල ඇත්ත නැත්ත එක්ක පටන් ගමු 5th season එක.

WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ

Music:

Ending: Take Me to Church (Hozier) - Cover by Grace Gaustad

Show more...
2 years ago
1 hour 1 minute

Wild Freaks
We are back! but...

We are back, baby1

but...

මාස හතරකට පස්සෙ පොඩ්කාස්ට් එකක්!  අපි නැති ටිකේ මොනවද උනේ? ඉන්දියාවට චීටා ගෙන්නුවා වගේ ලංකාවට ගවරු ⁣ගෙන්නයිද? අපේ පොඩ්කාස්ට් එකේ future plans මොනවද? මේවා ගැන තමයි මේකෙ කතා කරන්නෙ!

WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ

Show more...
2 years ago
35 minutes 16 seconds

Wild Freaks
මකර මිත්‍යාව ft. Mysterio Podcast
අපේ පළවෙනි Collaboration එක Mysterio podcast එකේ කවිත එක්ක. මකරු කියන්නෙ මිත්‍යාවක් ද? මේකෙ ආරම්භය කොහෙද? මහද්වීපෙන් මහද්වීපෙට යද්දි මකරු වෙනස් වෙන්නෙ කොහොමද? මේකට inspire වුන සතා කවුද? දැන ගන්න, අහන්න! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Facebook Page: https://www.facebook.com/WildFreaksPodcast/ Mysterio facebook page : https://www.facebook.com/Mysterio999/
Show more...
3 years ago
1 hour 47 minutes 49 seconds

Wild Freaks
ආදි-මානව සංක්‍රමණ සහ මිත්‍යාව | Early Human Migrations and Myths

අද මාතෘකාව තිස්ස ජනනායක හා බැඳුණු මිත්‍යා මත! 😂


Homo sapiens කියන්නෙ පිටසක්වළ ජීවියෙක්ද?

නූතන මානවයා පරිණාමය උනේ ලංකාවෙන් ද?

අපි ආවෙ ඇල්නියම් තරුවෙන් ද?

ආගම ද? විද්‍යාව ද?


උත්තර හොයමු!


Facebook Page: https://www.facebook.com/WildFreaksPodcast/

Show more...
3 years ago
1 hour 17 minutes 5 seconds

Wild Freaks
ඓතිහාසික දවසක පොඩ්කාස්ට් එකක්

තවත් බෝනස් එපිසෝඩ් එකක්!

**Warning: අධ්‍යාපනික කරුණු අඩංගු නොවේ**


July 9, ලංකා ඉතිහාසයේ මෙච්චර කාලෙකට සිද්දවුනු ලොකුම ජන අරගල⁣ය ගැන සහ අත්දැකීම්! ✊🌹

Show more...
3 years ago
37 minutes 34 seconds

Wild Freaks
රටකට Zoo එකක් ඕනෙමද?
  • ඇයි රටකට zoo එකක් ඕනෙ?
  • Zoo එකකින් වෙන්නෙ සත්තු කූඩු කරන එක විතරද?
  • දෙහිවල zoo එකේ සත්තුන්ට ඇත්තටම කන්න කෑම නැද්ද?
  • ළගදි zoo එක පැත්තෙ ගියෙ නැද්ද? 

එහෙනම් මේක අහන්නම ඕන episode එකක්!

WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ

Show more...
3 years ago
31 minutes 27 seconds

Wild Freaks
ඕස්ට්‍රේලියාවේ සත්ත්ව පරිණාමය | Historical Zoogeography of Australian Mammals
ඕස්ට්‍රේලියාවේ සත්තුන්ගෙ පරිණාමය අනිත් මහද්වීප වලට වඩා වෙනස්ද? 🦔 කැන්ගරුවො වගේ පැසක් තියෙන සත්තු ඇයි ඕස්ට්‍රේලියාවේ විතරක් ඉන්නෙ? 🦘 එහෙ සර්පයන්ගෙ විස වැඩීද?  මොකක්ද මේ Megafauna? මේවට උත්තර හොයාගන්නනම්, ඕස්ට්‍රේලියාවේ විකාර සත්ත්ව පරිණාමය ගැන කතා කරන මේක, #කහ_ඇඳගෙනම අහන්න! 🦘🇦🇺 WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Songs:  Leave the Door Open - Bruno Mars, Anderson .Paak Sign of the Times - Cover by Tanner Townsend
Show more...
3 years ago
54 minutes 30 seconds

Wild Freaks
Stress Behaviours of Animals | සත්තුන්ගෙ මානසික ආතතිය
සත්තුන්ටත් මානසික රෝග තියෙනවද? ඒවා අදුරගන්නෙ කොහොමද? මේවට අපිට දෙන්න පුලුවන් විසඳුම් මොනවද? අද අපි කතා කරන්නෙ මේ ප්‍රශ්න WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Yeheli: https://yeheli.lk/ Damascapes: https://instagram.com/damascapes?igshid=YmMyMTA2M2Y=
Show more...
3 years ago
53 minutes 34 seconds

Wild Freaks
ලංකාවේ මිනී කන කොටි

අවුරුදු ගණනකට පස්සෙ ලංකාවෙන් වාර්තාවුන කොටියෙක්ගේ මාරාන්තික පහරදීමක්! ඇයි පහරදීම් කුඩුම්බිගලම වෙන්නේ? ඇයි එක ළග පහරදීම් දෙකක්? ඇයි ලංකාවේ කොටි පහරදීම් සාපේක්ෂව අඩු? මේ ප්‍රශ්න වලට උත්තර, අද පොඩ්කාස්ට් එකෙන්! 

Facebook 

Instagram

WhatsApp


Show more...
3 years ago
54 minutes 42 seconds

Wild Freaks
වවුල්ලු, අරගලය සහ තවත් කතා

විනෝදයට කල එපිසෝඩ් නොම්මර දෙක😂


අරගලයේ අත්දැකීම්🇱🇰

සමනල් උයනක් සදා ගන්නා ආකාරය🦋

වවුල්ලු🦇

සහ තවත් මෙකී නොකී ගොඩක් ගැලපෙන්නැති මාතෘකා එක්ක,

Bonus episode #02

Instagram

Whatsapp

slbutterflies

Show more...
3 years ago
57 minutes 7 seconds

Wild Freaks
මිනීමරපු ව්‍යාඝ්‍රයෝ | Man-eating Tigers
436 දෙනෙක් මරපු ව්‍යාඝ්‍රයෙක්! ඌව මරපු සුපිරිම දඩයක්කාරයෙක්! කතාව අහන්න, එකතු වෙන්න! Whatsapp community : https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Show more...
3 years ago
53 minutes 30 seconds

Wild Freaks
මානව පරිණාමයේ දැවෙන ප්‍රශ්න | Human evolution: FAQs
නූතන මිනිසා, කවුද ඒ? මිනිස්සු වඳුරොන්ගෙන් පරිණාමය උනානම් ඇයි මේ තාමත් වඳුරො ඉන්නෙ? මොකක්ද මේ ස්වභාවික වරණය? මේ ප්‍රශ්න ඔයාටත් තියෙනවද? එහෙනම් මේක අහන්න!  WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Show more...
3 years ago
46 minutes 46 seconds

Wild Freaks
Does Trophy Hunting help conservation?
සත්තුන්ට වෙඩි තියලා සංරක්ෂණය කරමුද? අප්‍රිකාවෙ දැනටමත් සිද්ධවෙන trophy-hunting වලින් එයාලා සත්තු ආරක්ෂා කරේ කොහොමද? දැනගන්න, අහන්න!  WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Show more...
3 years ago
33 minutes 43 seconds

Wild Freaks
Iterative Evolution | පුනරාවර්තන පරිණාමය
අවුරුදු දහස්ගණනකට කලින් වඳවෙලා ගිය කුරුල්ලෙක් ආයෙත් ඇවිත්!? මොකක්ද මෙතන උනේ? අපි කතාකරමු! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Show more...
3 years ago
31 minutes 7 seconds

Wild Freaks
Our vision is to distribute a proper knowledge about the environment all over the world. We hope It will be helped to the conservation of our planet for current and future generations.