ප්‍රශ්නද? අඩියක් ගහමු, මිනිහෙක් වගේ ප්‍රශ්න වලට මුහුණ දියන්!
වසර මිලියන ගණනක් සිට වලිගය සහ පන්ඩි හලාගන්නවාත් සමග වර්ධනය වූ ඇඟට දරාගන්න බැරි ඔලු ගෙඩිය හරිය හැටි බලා ගන්නේ කෙසේද යන්න වර්තමානයේ දියුණු යැයි කියන වානරයා මුහුණ දී ඇති පිළිගැනීමට අකමැති දැවැන්ත ප්‍රශ්නයකි.
මෙසේ ගත වූ වසර මිලියන ගණන තුළදී ආහාර දාමයේ කොණක සිටි ඒක සෛලිකයා අද මිනිසුන් වී ආහාර දාමය ම යටපත් කරගෙන සිටි. එහෙත් තවත් සමාන්තර ලෝකයක, අප දැනට අත්පත් කරගෙන ඇති ආහාර දානයට ඉහළින් විවිධ වර්ගයේ ඨරුණු විලෝපිකයන් පෙලක් සිටී.
"ජනගහන පාලනය" මෙය තවත් ස්වභාවදහමේ පුදුමාකාර ක්‍රියාවලියකි. මෙසේ ඨරුණු විලෝපිකයන් සිටින මනංකල්පිත සමාන්තර ලෝකයේ ජනගහන පාලනය ස්වභාදම් මෑණියන් කෙසේ සැලසුම් කරයිද යන්න ගැන ජින් බෝතලයකට පසු ඇතිවූ කතාබහක්
--------------------------------------------
Links for the topics we talked about
Monsterverse - https://en.wikipedia.org/wiki/Monsterverse
Ted Bundy -
The Psychology behind a Serial Killer - https://www.marham.pk/healthblog/the-psychology-behind-a-serial
--------------------------------------------
Our social media links
Facebook : http://www.facebook.com/profile.php?i...
Instagram : / https://www.instagram.com/thraiyathri/
--------------------------------------------
End Song : Love & Hate by Michael Kiwanuka 2016
Studio version - Love & Hate by Michael Kiwanuka 2016
Live Session - Michael Kiwanuka - Love & Hate
--------------------------------------------
Personal Links
Chanaka Sandaruwan : / chanaka.sandaruwan.121
Thimira Dilan : / thimz96
"Syd mead" කෝපරේට් කලා කරුවා අනාගත නව සංකල්ප කලාවට යථාර්ථයක් එක් කලේ, ඔහු වෘත්තියෙන් ලද අත්දැකීම් මත පදනම් කරගෙනය. නව සංකල්ප කලාකරුවෙකු වීමේ සැබෑ හරය මෙය යැයි කීම කෙතරම් සාධාරණද යන්න ගැටලුවකි. හුදෙක් ඇස පිනවන කලා කෘතියකට ප්‍රායෝගිකත්වය එක් කිරීමට දරන උත්සාහයෙන් වෙනම ලෝකයක් විචාරයේ යෙදෙන්නන්ගේ ඔළුවේ නිර්මාණය කරන්නේ එම සංකල්ප ඔළුවේ මුල් බැසගෙනමය. මිනිස්සුන්ගේ අමු රහ සහ කුණු රහ අතර දෝලනය වූ "මීයා " තුලින් අප ගත්තේ, මලපන්නාගෙන උදේ ඉඳන් රෑ වෙනකම් බණින හුදී ජනයාගේ පැටන් එකෙන් පොට පැන, කෝපය සහ නිර්මාණාත්මක තාවය එකට මුසුකර තමන්ට හැකි අයුරින් ගැටලුවට පිලියමක් දීමට උත්සාහ කිරීමයි. ඔබට හැකි අයුරින් දෙන පිළියම මැටි මෝඩ එකක් විය හැක, නැතිනම් ඔබටත් වන්නේ සමාජයට තවත් කම්කරච්චලයක් වීමටය. -------------------------------------------- Links for the topics we talked about Syd mead - https://en.wikipedia.org/wiki/Syd_Mead Art of Syd mead - https://sydmead.com/gallery/# Meeya - https://itn.lk/videos/teledramas/meeya/ Good Night Colombo - https://artra.lk/visual-art/goodnight... Memories (1995) - https://www.imdb.com/title/tt0113799/ Scavengers Reign - https://www.imdb.com/title/tt21056886/ -------------------------------------------- Our social media links Facebook : http://www.facebook.com/profile.php?i... Instagram : / thraiyathri -------------------------------------------- End Song : The Animals by House of the Rising Sun (1964) - • The Animals - House of the Rising Sun... -------------------------------------------- Personal Links Chanaka Sandaruwan : / chanaka.sandaruwan.121 Thimira Dilan : / thimz96
උණුසුම් වසන්තය අතරමැද ඇදවැටුණු උල්කා වර්ෂාව සුභ කාලයක පෙර නිමිති සේ දැනුණේ
විනාශකාරී සිදුවීම් පෙළක් ඇති කාලයක් මැද සියලු ජීවීන්ට සාපයක් වී ඇති
කිසිදා සුව කිරීමට නොහැකි වේ යැයි සිතූ පිලිකාව සුව කරගැනීමට තවත් පියවරක් ළංවී ඇතැයි ලද පුවතිනි.
දෛවය සමහර කලාකරුවන් එක් කළේ කලාව සුන්දර කර ගැනීමටය "sofi tukker" තවත් එක් උදාහරණයකි.
එහෙත් කලබගෑනි ගොඩක් මැද එළිදැක්වූ spider verse අති සාර්ථකව ප්‍රේක්ෂකයා වැළඳ ගත්තේ සාම්ප්‍රදායික ඇනිමේශනය උඩුයටිකුරු කරමින්.
බිව්වාද වතුර!
--------------------------------------------
Links for the topics we talked about
New Cancer treatment - https://www.prnewswire.com/news-releases/city-of-hope-scientists-develop-targeted-chemotherapy-able-to-kill-all-solid-tumors-in-preclinical-research-301888576.html
Summer Ghost - https://g.co/kgs/Xoe8Av
Warhammer - https://www.destructoid.com/reviews/review-warhammer-40000-space-marine/
Sofi tukker - https://youtu.be/bJX6-Rd0zkA?si=zJ_jJjwmWuWn0IPz
--------------------------------------------
Our social media links
Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about
Instagram : http://www.instagram.com/thraiyathri/
--------------------------------------------
End Song :https://www.youtube.com/watch?v=U2WDdccgaDY - Rainbow Kitten Surprise - It's Called: Freefall
--------------------------------------------
Personal Links
Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/
Thimira Dilan : http://www.facebook.com/thimz96
Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka
වර්තමානයේ දියුනු යැයි කියන මිනිසා ඇගිලි තුඩු අතරට ලැබී ඇති ලෝකයම ගැට ගසන තාක්ශනය මට්ටු කරගන්න තරමට මිනිසා දියුනු ද?
නැතිනම් පිටසක්වල තාක්ශනයක් අතේ මිටි මොලවා සිටින තවත් වානරයන් ද?
සාහසික ඝාතනය සිදුකල පිහිය වරදකරු යැයි හන්වඩු ගසා එල්ලුම්ගස් නැංවීම කෙතරම් සාධාරණ ද?
හරි වැරදි නො තෝරා ඇඟ බේරාගෙන අපි කතා කරන සමජ සහ සමාජ ජාල උභතෝකෝටිකය.
--------------------------------------------
Links for the topics we talked about
Dreak Sinhala Rap - https://youtube.com/shorts/7McxL8579-Q?feature=share
Over the garden wall - https://youtu.be/36mAsVSH_-s
Lovers Anime - https://youtu.be/tEs08eC0GJE
Unreal engine 5.2 updates - https://youtu.be/I7zyNDazmGQ
Endless engine - https://youtu.be/mIDlU_sKto0
Apashe - https://www.youtube.com/@ApasheOfficial
The Social Dilemma - https://youtu.be/uaaC57tcci0
--------------------------------------------
Our social media links
Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about
Instagram : http://www.instagram.com/thraiyathri/
--------------------------------------------
End Song :https://youtu.be/x4maoo4A3x4 - Enigma Sadness
--------------------------------------------
Personal Links
Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/
Thimira Dilan : http://www.facebook.com/thimz96
Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka
Festival සමයේ අසරන වීම සහ අලුත් අවුරුද්ද දියාරු වීමට හේතු ගලපන තුන්වන ලෝකයේ ජීවත්වෙන අපි ද,
තරමක් දන්නා දුම්වැටිය පසෙකලා නොදන්නා Vape රෙද්ද අස්සේ දමා ගන්නට යන්න පලමු ලෝකයේ අපි දන්නා එකල හිරු නොබසින රාජධානිය ද අතර,
හුදී වැසියන් - " AI එචරම අව්ලක් නෑ වගේ"
Chaos GPT - " Hold My Beer!"
මිනිස්සු වඳ කරලා ලෝකය බේරාගන්න සැලසුම් සකසන Chaos GPT
--------------------------------------------
Links for the topics we talked about
Alaska Willow oil project : https://www.washingtonpost.com/climate-environment/2023/03/17/willow-project-alaska-oil-drilling-explained/
ANIME ROCK, PAPER, SCISSORS : https://www.youtube.com/watch?v=GVT3WUa-48Y
Netflix used AI for background design in this anime : https://www.youtube.com/watch?v=J9DpusAZV_0
--------------------------------------------
Our social media links
Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about
Instagram : http://www.instagram.com/thraiyathri/
--------------------------------------------
End Song :https://www.youtube.com/watch?v=kijpcUv-b8M - Queen - Somebody To Love
--------------------------------------------
Personal Links
Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/
Thimira Dilan : http://www.facebook.com/thimz96
Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka
"Babylon" පුරාවෘතයක් වූ විශිෂ්ඨ යැයි කියන නැතිවී ගිය නගරයේ නමින් Demien Chazelle වසර 15ක් තිස්සේ නිමවූ ඔහු දුටු අතීත හොලිව්ඩය
. හොලිව්ඩ් සිහින අතර සැබෑ දිවියේ කටුකත්ව සහ ගැබුරු තුවාල වසාගන්න පැලැස්තර ගසන්න දගලන අමුතු මිනිසුන්ගේ කතන්දරය කතා කරන අපි
, AI ආන්ඩුවකටත් ඡන්දේ දෙන්න ඕකේ.
--------------------------------------------
Links for the topics we talked about
Junji Ito Maniac: Japanese Tales of the Macabre - https://www.netflix.com/lk/title/81295011
David Guetta recreates Eminem's iconic voice using AI - https://www.youtube.com/watch?v=pNP1MqmzaZg
GPT-4 Developer Livestream - https://www.youtube.com/watch?v=outcGtbnMuQ
Buva cartoon by izzaartz - https://www.youtube.com/watch?v=zlOOvaScc9s
The Guest ( Short Film 2023 ) - https://www.youtube.com/watch?v=AiAYKbl_1MI
AGENT ELVIS | Official Trailer - https://www.youtube.com/watch?v=UCk3wHGJ3qs
Rookantha Goonatillake - Sande Oba - https://www.youtube.com/watch?v=VEpBB-0UyT8
--------------------------------------------
Our social media links
Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about
Instagram : http://www.instagram.com/thraiyathri/
--------------------------------------------
End Song :https://www.youtube.com/watch?v=TdrL3QxjyVw - Lana Del Rey - Summertime Sadness
--------------------------------------------
Personal Links
Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/
Thimira Dilan : http://www.facebook.com/thimz96
Udana wijethilaka : https://www.facebook.com/udana.wijethilaka
"ඇයි මේ පොඩ්කාස්ට් එක කරන්නේ ?"
එක්තරා වූ සුන්දර ප්‍රශ්නයක්;
පරිනාම පඩිපෙල නගින මිනිස් වර්ගයාගේ එක් මොහොතක කලාකරුවෙකු බිදී ගිය විස්වාස වල සිරවී සිටින කාල පරිච්ඡේදයක බිහිකල කලා කෘතිය "දේවදූතියගේ ගේ බිත්තරය" විචාරයට දතකන අපි.
--------------------------------------------
Links for the topics we talked about
Rumble by Skrillex - https://youtu.be/7z25ZZ3DHds
Angel's Egg (1985) by Mamoru Oshii - https://youtu.be/fIhKqaNp4Dc
TEDDY Short Film by High School Junkies - https://youtu.be/LX6lSGsVHcA
Atomic Heart - Official Combat Trailer - https://www.youtube.com/watch?v=jLmukRHiXUE
--------------------------------------------
Our social media links
Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about
Instagram : http://www.instagram.com/thraiyathri/
--------------------------------------------
End Song : Jefferson Airplane - White Rabbit - https://youtu.be/pnJM_jC7j_4
--------------------------------------------
Personal Links
Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/
Thimira Dilan : http://www.facebook.com/thimz96
Woodstock 1969 සහ 1999 හාත්පසින්ම වෙනස් අන්ත දෙකකට ඇදීගියේ සංගීතයෙන් සිදුවූ වෙනස්ම ආකාර මනෝබාව උත්තේජන නිසාද ?
2022 වසරේ අපේ සිත් රැදි සිනමා සංගීතයන් එකතුව සමග අපේ කතන්දර
--------------------------------------------
Links for the topics we talked about
Masego music (TADOW) - https://www.youtube.com/watch?v=szQdvAzGNwE
LUV | Christmas Short - Animated short film - https://www.youtube.com/watch?v=gUGcTvJNB0c
Island Of Dead - Sri Lanka's First ever Zombie Based Comic Series - https://www.facebook.com/Islandofdeadofficial
Woodstock (1970) Documentary - https://g.co/kgs/n7SqCz
Trainwreck: Woodstock '99 (2022) - https://www.netflix.com/lk/title/81280924?trkid=13747225&s=a&t=wha&vlang=en&clip=81623881
--------------------------------------------
Our social media links
Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about
Instagram : http://www.instagram.com/thraiyathri/
--------------------------------------------
End Song : Do What I Want - Kid Cudi - https://www.youtube.com/watch?v=2PCean6JYvI
--------------------------------------------
Personal Links
Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/
Thimira Dilan : http://www.facebook.com/thimz96
E02 - Should we demonize A.I?
වසරේ කලා එකතුව එලි දක්වන කලා කරුවන් සමග මෙතෙක් කල් අදුරේ මාන බැලූ ඒ අයී යකා එලි පිට ගොදුරු සොයන්නට පටන්ගෙන ඇත.
හරිහැටි නොදන්නා අලුත් යකා දඩයම් කරන්න යනවාද? මේ යකා කියන තරම්ම කලුයි ද? යකා දැන හදුනා ගෙන තොයිලයක් හරි නටනවාද?
ඔබේ තීරණය?
--------------------------------------------
Links for the topics we talked about
Tash Sultana Music (JUNGLE) - https://www.youtube.com/watch?v=Vn8phH0k5HI
Rahas Kiyana kandu (Whispering Mountains) Trailer - https://www.youtube.com/watch?v=Ilb23PLeHOg
Gajaman Trailer - https://www.youtube.com/watch?v=RlVEqs4-SPQ
Aurora - Sky Children of the light virtual concert - https://www.youtube.com/watch?v=lzUg5ffOyOo
--------------------------------------------
Our social media links
Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about
Instagram : http://www.instagram.com/thraiyathri/
--------------------------------------------
End Song : I Don't Know What Christmas Is (But Christmastime Is Here) - https://www.youtube.com/watch?v=-E1ULv6LcOk
--------------------------------------------
Personal Links
Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/
Thimira Dilan : http://www.facebook.com/thimz96
අනන්‍යතාව පසෙකලා ගතමනාව රැකගත් කලා කරුවා සහ
ගතමනාව පසෙකලා අනන්‍යතාව රැකගත් මියදුන කලාකරුවාගේ රාමුවක් නොමැති කලාව අතර කතිකාවට ඇදුනු ත්‍රයියාත්‍රී නම
--------------------------------------------
Links for the topics we talked about
Zdzislaw Beksinski Artworks : http://bit.ly/3icacrp
The art we discussed and some selected arts of Zdzislaw Beksinski : https://www.instagram.com/p/CnBuPwNp0NI/?utm_source=ig_web_copy_link
Kickstater flatform : www.kickstarter.com/
INCIDENTAL COMICS : www.incidentalcomics.com/
--------------------------------------------
Our social media links
Facebook : http://www.facebook.com/profile.php?id=100088982353033&sk=about
Instagram : http://www.instagram.com/thraiyathri/
--------------------------------------------
End Song : https://bit.ly/3ZabT9h - Mr. Kitty - Habits (Career Opportunities 1991- Jennifer Connelly)
--------------------------------------------
Personal Links
Chanaka Sandaruwan : http://www.facebook.com/chanaka.sandaruwan.121/
Thimira Dilan : http://www.facebook.com/thimz96