Home
Categories
EXPLORE
Society & Culture
Education
Music
True Crime
Arts
History
News
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
Loading...
0:00 / 0:00
Podjoint Logo
NP
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts211/v4/4d/a3/a1/4da3a14c-0321-b5ef-1b06-8607b524d513/mza_2373649141975709774.jpg/600x600bb.jpg
The BeanBag Podcast
Demintha Jayasinghe, Sahan Jayasuriya
54 episodes
1 day ago
Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!
Show more...
Fiction
RSS
All content for The BeanBag Podcast is the property of Demintha Jayasinghe, Sahan Jayasuriya and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!
Show more...
Fiction
Episodes (15/54)
The BeanBag Podcast
මිනිසා තුල සිටි සතා එලියට ආපු මිල්ග්‍රෑම් පරීක්ෂණය The Milgram Experiment

20 වන සියවසේ වඩාත් විවාදයට ලක් වූ සහ සිත්ගන්නාසුළු මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් වන මිල්ග්රෑම් පරීක්ශණය ගැන අපේ කතාබහ! In this episode of The BeanBag Podcast, we delve into one of the most controversial and thought-provoking psychological studies of the 20th century: the Milgram Experiment. Conducted by psychologist Stanley Milgram in the 1960s, this experiment sought to understand the extent to which individuals would obey authority figures, even when asked to perform actions conflicting with their personal conscience. Join us as we explore the fascinating details of the experiment, its shocking results, and the profound ethical questions it raises about human behavior and obedience. Don't forget to like, comment, and subscribe for more deep dives into intriguing topics!

Show more...
5 months ago
32 minutes 24 seconds

The BeanBag Podcast
ගහෙන් වැටුනු වළහාට ගොනා ඇනපු හැටි! - The Unluckiest Bear in the World

ඉහවහා ගිය මිනිසත්කම හා සත්ව කරුණාව නිසා රටවල් දෙකක් අතර පිං පොං බෝලයක් වූ වළහෙක්!? A bear that was a ping pong ball between two countries due to widespread humanity and animal kindness!? Viral Tiktok Video Link - https://vt.tiktok.com/ZSYV4Ja16

Show more...
5 months ago
34 minutes 21 seconds

The BeanBag Podcast
කාලයේ වැලි තලාවට යට වුනු 'නොවිසිඳුනු' මිනීමැරුම් - Cold Cases

කාලයේ වැලි තලාවට යට වුනු 'නොවිසිඳුනු' මිනීමැරුම් කීපයක දශක ගණනාවකට පසු සිදුකළ පසුවිපරම. Decades later follow-up of several 'unsolved' murders buried under the sands of time.

Show more...
5 months ago
51 minutes 31 seconds

The BeanBag Podcast
මේ වචන වැරදිලාවත් කියන්න එපා! Forbidden Words

අවාසනාව හා අත්වැල් බැඳගත් වචන හා ඒ වචන නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීම් ගැන ඔබ දන්නවා ද? වචන කොයිතරම් බලගතු ද කියා ඔබ දැන සිටියා ද? මේ, bean bag podcast අපි, එහෙම අවාසනාවන්ත වචන හොයාගෙන ගිය කතාබහක්! Do you know the words that go hand in hand with bad luck and the unfortunate events caused by those words? Did you know how powerful words are? This is a conversation where we, the bean bag podcast, searched for such unfortunate words!

Show more...
5 months ago
36 minutes 36 seconds

The BeanBag Podcast
"Assassins Creed" ඇත්ත කතාවක්??

Uncover the true stories behind legendary ancient assassins like the Hashshashin. Delve into their origins, rigorous training, high-profile missions, and lasting impact on history. Separate fact from fiction and see how these historical figures have influenced modern culture, including the Assassin's Creed game series. Join us for an in-depth look at the deadliest special forces of the Dark Ages. ලොව සුපතල Assassins Creed ජරිගණක ක්‍රීඩා මාලාවට පාදක වූ ඉතිහාසයෙන් හමුවූ සැබෑ Assassinලා පිලිබඳ කතාබහ

Show more...
5 months ago
56 minutes 12 seconds

The BeanBag Podcast
ඕස්ට්‍රේලියාවේ පැරාමෙඩික් නිලධාරිනියක් සමඟ කතාබහ!

තප්පරයක් පවා කප්පරක් වටින, මරණයේ දොරකඩ සිටින්නන්ට ජීවිතය පිදීමේ වගකීම ආඩම්බරයෙන් දරාගත්, ජීවිත ආරක්ශා කිරීමේ සේවාව කරන, ඕස්ට්‍රේලියාවේ ගිලන් රථ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිළදාරිනියක් හා කෙරෙන Bean Bag Podcast අපේ කතාබහ!

Show more...
6 months ago
44 minutes 23 seconds

The BeanBag Podcast
Harry Potter Forbidden Forest Experience - හැරී පොටර් තහනම් වනය

Unicorns, Hippogriffs, and secrets in the shadows... 🤫 Discover the magic (and maybe a little mischief) inside Harry Potter Forbidden Forest Experience.

Show more...
6 months ago
17 minutes 21 seconds

The BeanBag Podcast
536 A.D. - අවුරුදු දෙකක් මුලු ලෝකෙටම සීත කාලයක්!

ඉවරයක් නැති වූ සීත කාලයකට, ඉරක් අහසේ නොපෑයූ කාල පරාසයකට, ලෝකය කොතෙක් නම් වෙනස් කළ හැකි වූවේ ද?

අවුරුදු හත්දාහක ඉතිහාසයක සාක්ශි රූස්ස ගස් කියූ හැටි?

කැමිලොට්වල ආතර් රජු කැමිලොට් නුවර සමඟින් ම මියගියේ මේ සිසිරය නිසා ද?


අද කතාබහ, 536AD; මේ මිහිපිට අවාසනාවන්ත ම වසර ද?


A never ending winter, A time where there was no sun in the skies!

How did the tallest forests bear witness to this tale?

How did the majestic trees tell us about a history of 7000 years!?

Did the King Arthur along with his knights in the round table perish during this winter?

Come with us on a journey to the 536AD; The worst year to be alive!


536 AD: The Year That The Sun Disappeared | Catastrophe | Real History - https://www.youtube.com/watch?v=VbwyR5jLSUQ

Show more...
6 months ago
38 minutes 11 seconds

The BeanBag Podcast
අවුරුදු ම පහක්! Five Years!

අවුරුදු පහක්! වේදනාව ද අසරණකම ද දන්නෙ නෑ. ඒත් මහ බරක් තවම හිතේ තියෙන බව දැනෙනවා.. දන්නවා. කරපු එකෙක් නැති, මිනිස්සු සියගාණක ජීවිත නැතිකරපු, ඒ මතින් කොහෙවත් නැති උන් රජ වුනු, පාස්කු ඉරිදා ප්‍රහාරයට අවුරුදු පහක්! අපි. හරි. පවු! Five years! Don't know if it is pain or helplessness. But we feel that there is still a heavy weight in our hearts. There was no one who did it, but hundreds of lives were lost, and some became kings out of nowhere. Five years since the Easter Sunday attack!

Show more...
6 months ago
30 minutes 59 seconds

The BeanBag Podcast
මොන හත්තක්ද මේ? Magic of Mushrooms

Join Fantastic Fungi - https://fantasticfungi.com

Show more...
6 months ago
41 minutes 41 seconds

The BeanBag Podcast
සුබ අලුත් අවුරුද්දක් වේවා! Happy New Year!

ලැබුවා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! Have a Blessed Sinhala and Hindu New Year Full of Peace and Happiness!

Show more...
6 months ago
25 minutes 30 seconds

The BeanBag Podcast
Huni - හූනි

ඊජිප්තු අභිරහස්: හූනිගේ අතුරුදහන් වූ පිරමීඩය සොයා! Egyptian Mysteries: In Search of Huni's Vanished Pyramid Unknown: The Lost Pyramid - https://www.netflix.com/us/title/81473679 The Movie Great Pyramid - https://www.youtube.com/watch?v=KMAtkjy_YK4

Show more...
6 months ago
37 minutes 40 seconds

The BeanBag Podcast
"Never to be Released" ("කිසිදා මුදා නොහල යුතුයි") Katherine Knight

යළිදු කිසිදාක නිදහසේ සුවය නොවිඳින, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ කෲරත ම ගැහැණිය; කැතරින් ක්නයිට් පිළිබඳ හෙළිදරවුව! The most brutal woman in Australian history, never to be freed again; Catherine Knight Revealed!

Show more...
6 months ago
39 minutes 51 seconds

The BeanBag Podcast
Elephas Maximus - අලි කතා

"Deciphering කුංචනාද!" සද්ධන්ත කුලේ ඇත්තන්ගේ අක්මුල් සොයා ගිය අපේ කතාබහ. Come join us in our journey to find the mysteries associated with the elephants. The Elephant Whisperers on Netflix - www.netflix.com/watch/81312835 අනුනාකි සහ රොබෝ සේපියන්ස් (SlVlog) - www.youtube.com/watch?v=ajVsfaLmWCo Pinnawala Elephant Orphanage Volunteering Program - +94352266282

Show more...
6 months ago
1 hour 9 minutes 13 seconds

The BeanBag Podcast
මෙල්බන් හොල්මන් - The Old Melbourne Gaol

වික්ටෝරියා ප්‍රාන්තයේ පැරණි ම සිරගෙදර අතැර නොගිය අප්‍රාණික සාමාජිකයන් සොයා ගිය ගමන. A journey to find the undead members of Victoria's oldest prison, the old Melbourne gaol.

Show more...
6 months ago
36 minutes 9 seconds

The BeanBag Podcast
Welcome to The Beanbag Podcast, where the magic of Australia meets the warmth of the Sri Lankan spirit!