පොඩ්ඩක් ලොකු උණු ගමන්ම මේ පුංචි වලස් පැටියා හිතුවා, එයා දැන් හරි ලොකුයි, අම්මලා නැතුව තනියම ඉන්න පුළුවන් කියලා. ඉතිං එහෙම හිතලා, අම්මාටත් නොකියම තනියම ගෙදරින් ගිය වලස් පැටියාට මොකද උනේ කියලා අහලා බලන්නකෝ.❤️
රෑට නිදාගන්න කලින් අම්මාගෙ ෆෝන් බලන්නෙ නැතුව මේ කතාව අහලා හොඳ ළමයි වගේ නිදාගන්න. ❤️
දූලා පුතාලා කුරුල්ලන්ට ආදරෙයිද? එහෙනම් ඔයාලා මේ කතන්දරය අහන්න ආස වෙයි.
මම පුංචි කාලෙ ගුවන්විදුලියේ හඳ මාමා වැඩසටහනින් අහපු කතාවක්. තාමත් ඒක හොඳට මතක තිබුන නිසා මගේ දුවයි පුතායි පුංචි කාලෙ එයාලටත් මේ කතාව කියලා තියනවා. මම හිතනවා දැන් ඉන්න අපේ පුංචි දරුවෝත් මේ කතාව අහන්න කැමති වෙයි කියලා.