Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Technology
Health & Fitness
Sports
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
Loading...
0:00 / 0:00
Podjoint Logo
US
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts211/v4/8e/3f/5d/8e3f5dbd-50d9-24d1-44c2-fd304299e2da/mza_7952609784594085453.jpg/600x600bb.jpg
CeylonCast
Gappz, Dash
32 episodes
1 day ago
අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
Show more...
TV & Film
RSS
All content for CeylonCast is the property of Gappz, Dash and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
Show more...
TV & Film
Episodes (20/32)
CeylonCast
Episode 28: One-Side Love එකට ඇයි Crush එකක් කියන්නෙ & Nvidiaල කරපු කැත වැඩේ

නත්තල් සීයා මුල කාලෙ ඇන්ද පාට.

Tiny Glade ගේම් එක.

Crush කියන word එකේ අතීතය.

Nvidia 50 series එක fail වෙයි ද?


පහලින් පුලුවන් FB එකයි Insta එකයි Follow කරන්න.

Instagram එක: ⁠  / ceyloncastofficial  ⁠

FB Page එක: ⁠https://www.facebook.com/profile.php?...⁠


Show more...
1 week ago
23 minutes 40 seconds

CeylonCast
Episode 27: ඇයි අපි Graduation එකට ලෝගු අදින්නේ?

ඉතින් අද කතා කලා Law Abiding Citizen ෆිල්ම් එක ගැනයි, Graduation එකට ලෝගු අදින හේතුවයි, තවත් අපි දන්න Actor කෙනෙක් ගැනයි.

පහලින් පුලුවන් අපේ FB එකයි Insta එකයි Follow කරන්න.Instagram එක:   / ceyloncastofficial  FB Page එක: https://www.facebook.com/profile.php?...

Show more...
1 month ago
20 minutes 36 seconds

CeylonCast
Episode 26: Star Wars Universe එක

කාලෙකට පස්සේ අපි දෙන්නා පොඩ්කාස්ට් එක ගෙනාවා ඉතින් topics සෙට් එකක් එක්ක.

අද කතා කලා අලුත් අවුරුද්දෙ fireworks ගැන, Harbor Bridge එක ගැන.

Kworb වෙබ්සයිට් එක ගැන කතා කලා.

අපේ mind එක අවුල් කරපු ඒ පිස්සු හිනාව smile 2 ෆිල්ම් එකයි තවත් එපා කරල දාපු Substance ෆිල්ම් එකයි ගෙනාවා Films වලට.

අන්තිමට පොරොන්දු උනා වගේම Star Wars Universe එක ගැනත් කතා කලා.


The episode will be cast on YouTube on 8th Feb 2025.


පහල තියන links වලින් FB, Insta & YT සෙට් වෙන්න.

Show more...
2 months ago
1 hour 27 minutes 4 seconds

CeylonCast
Episode 25: God of War කතාවේ මුල ඉදන් වෙච්ච සිද්ධි ටික
කාලෙකට පස්සේ science fun fact එකක් ගෙනාවා. දන්නවද ඇයි තැනිතලා බිමකට වඩා කදු උඩ සීතල ඇයි කියලා? අද ගේම් එක God of War ගැන. මුල games 3නේ මොකද උනේ කියල අපේ Gappz විස්තරයක් දුන්නා. අන්තිමට අමුතුම විදියේ awards show එකක් ගැන කතා කලා අපේ Dash. Worst movies වලටත් awards දෙනවා කියන්නේ?? යට තියන Links වලින් FB, YT & Insta join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Show more...
6 months ago
55 minutes 12 seconds

CeylonCast
Episode 24: Linkin Park ගැන හැමදේම.
අද අපි කතා කරා Linkin Park band එක හැදුන හැටි. එතකොට මුල ඉඳන්ම කවුද ආවේ? කවුද ගියේ, ඒ හැම දේම අද අපේ පිසෝඩ් එකෙන් අහගන්න පුළුවන්. පල්ලෙහා තියෙනවා අපේ Facebook සහ Instagram link ඒවගේම YouTube එකටත්. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Show more...
6 months ago
2 hours 10 minutes 32 seconds

CeylonCast
Episode 23: සීගිරිය ඇත්තටම ලෝකේ 8නි පුදුමය ද?
අද කතා කලා අපි ග්‍රීක මිත්‍යා කතා ආපු විදිය සහ මුල්ම දෙවිවරු ගැන. Dash ගෙනාවා ලෝකෙ තියන අලුත්ම පුදුම හත ගැන. අන්තිමට කතා කලා film වල script කියවන්න පුලුවන් website එකක් ගැන. යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Show more...
7 months ago
1 hour 2 minutes 47 seconds

CeylonCast
Episode 22: Hulkගේ ඇත්තම පාට කොල ද?

Crypto අන්තිම එපිය කතා කරන්න ඔන්න යන්තන් Savi ව සෙට් කරගත්තා.

ඉතින් අද කතා කලා Crypto Research කරන හැටි, ඒ වගේම Crypto Scams වලින් බේරිලා ඉන්න කරන්න පුලුවන් වැඩ.

ඊට පස්සේ Dash එදා වගේ ඔන්න අදත් අමුතු Films ටිකක් ගෙනාවා.අද Dash කතා කලා සීමිත ඉඩක කරපු Films ගැන.

Gappz ගෙනාවා අද සෑගෙන කතාබහකට ලක් උන TV Show එකක් වුනු The Acolyte ගැන.

අන්තිමට කතා කරනවා Stan Lee ඇත්තටම Hulk ට දාන්න ඉදපු පාට මොකක්ද කියන එක. අද කතා කරපු වල වැදගත් වන Links පහලින්,https://coinmarketcap.com/https://www.coingecko.com/https://etherscan.io/https://solscan.io/https://tokensniffer.com/https://dexscreener.com/ යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast


Show more...
7 months ago
2 hours 14 minutes 33 seconds

CeylonCast
Episode 21: Targaryens ලා Fireproof ද?
අද Episode එකේ කතා කරනවා Intel 13th සහ 14th Gen වල තියෙන අවුලක් ගැන. ඊට පස්සෙ කතා කරනවා ඔලිම්පික් medals වැඩියෙන්ම තියෙන රටවල් ගැන. ඊට පස්සේ කතා කරනවා Targaryens ගින්දරට පිච්චෙනවද නැද්ද යන ප්‍රශ්නෙ ගැන. ඊට පස්සෙ කතා කරන Computer Screen Movies කියලා ජාතියක් තියෙනවා ඒ කියන්නේ මොනවා ගැනද කියලා.  අන්තිමට කතා කරනවා GTA 6 කියන අලුත්ම ගේම් එකේ අලුත්ම තොරතුරු ගැන. යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.   Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Show more...
8 months ago
1 hour 6 minutes 37 seconds

CeylonCast
Episode 20: Gappz සහ Dash ගිය trips ටිකක්.
අද special episode එකෙන් ගෙනාවා ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ යන්න හොද trips ගැන. ඉතින් Gappz & Dash ගිය ලස්සන trips ගැන දැනගන්නත්, අද podcast එකේ අන්තිමට අහන ප්‍රශ්නයට උත්තර දීල පොඩි තෑග්ගක් දිනන්නත් අහන්න CeylonCast.   යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Website එකට Instagram එකට සහ YouTube channel එකට join වෙන්න.   Website: https://ceyloncast.podbean.com   Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008   Instagram: https://www.instagram.com/ceyloncastofficial/   YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Show more...
8 months ago
1 hour 23 minutes 45 seconds

CeylonCast
Episode 19: ලංකාවේ ඇයි කැලෑ බල්ලො නැත්තේ? මේ Slasher Movies ටික බැලුවද?

අද Dash ගෙනල්ල තියෙනවා Letterboxd website එක ගැන. මේ ගැන සම්පූර්ණ විස්තරයක් අද ඕගොල්ලන්ට බලාගන්න පුලුවන්, මොකක්ද වෙබ් සයිට් එක, මොනවද කරන්න පුළුවන් කියන එක ගැන. 

ඊට පස්සේ Gappz ගෙනාවා Fun-Fact එකක් ලංකාවේ බල්ලන් ගැන. ඉතින් අහලම බලන්න හොඳ brain blasting fun-fact එකක් වෙයි. 

ඊළඟට ඩෑෂ් ගෙනල්ල තියෙනවා Slasher movies සෙට් එකක්ම, වැඩිය කව්රුත් අහල නැති. අන්තිම topic එක විදියට Gappz ගෙනල්ල තියෙනව Actor කෙනෙක් ගැන. 

යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Facebook page එකට Instagram එකට සහ YouTube channel එකට join වෙන්න.Instagram: https://www.instagram.com/ceyloncastofficial/Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008YouTube: https://www.youtube.com/@CeylonCastPodcast


Show more...
9 months ago
1 hour 9 minutes 48 seconds

CeylonCast
Episode 18: 1940s ජපන් යුධ අපරාධ & Terminator series එක.

ඉතින් අද film series එක තමයි The Terminator. දන්නව ද Arnold ගේ පන්ඩිතකම නිසා උන දේ?

අද අමුතු මාතෘකාව තමයි මේ Unit 731 ගැන තියෙන කතාව. ඒ කියන්නේ ජපානයේ තිබ්බ දරුණුතම යුධ අපරාධ කරපු එක්තරා ස්ථානයක් ගැන කතාව.

ඉතින් අද game එක හැටියට ගෙනාවෙ ඉස්සරහට එන්න තියෙන games දෙකක්. Resident Evil 9 game එක ලගදිම රිලිස් වෙයිද? ඒ වගේම අලුතෙන් trailer එකක් දාලා තිබ්බා Gears of War E-Day game එක වගේ ඒවා ගැන විස්තර දැනගන්න පුළුවන්.

අද fact එක හැටියට කතා කරනවා ලෝකයේ වැඩියෙන්ම තෙල් තියෙන රටවල්.  ඕගොල්ලන්ට හිතාගන්නවත් බැරි වෙයි පළවෙනි රට මොකක්ද කියලා.

යට තියෙන links වලින් Facebook, Instagram වගේම අපේ website එක, ඒවගේම අපි දැන් YouTube චැනල් එකත් හදලා තියෙනවා. ඒකටත් access වෙන්න පුළුවන්.Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcastFacebook: https://www.facebook.com/profile.php?id=61551059641008


Show more...
9 months ago
1 hour 27 minutes 55 seconds

CeylonCast
Episode 17: Mad Max Saga, Ghost of Tsushima Game එක, සහ පුරාවිද්‍යාත්මක කාල මැනීම්.

අද fun-fact එක වැඩිම ජන සංක්‍යාවක් සිටින රටවල්.

අද අමුතු මාතෘකාවක් ගෙනාවා පුරාවිද්‍යාත්මක කාල නීර්ණ ක්‍රම ගැන.

Mad Max saga එකේ films ගොඩක් තියන බව දන්නව ද? ඒ ගැන තමා අද film series එකෙන් කතා කරන්නේ.

සමුරායි වරයෙක් වෙලා ජපානයේ රජ සමයේ ගත කරන්න කැමති අයට ගෙනාවා Ghost of Tsushima game එක.

යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්.FB: https://www.facebook.com/profile.php?id=61551059641008Insta: https://www.instagram.com/ceyloncastofficial/

Show more...
10 months ago
1 hour 31 minutes 1 second

CeylonCast
Episode 16: SL Fun-fact එකක්, FIFA අත්දැකීම, Robocop අලුත් game එක, Ozark TV Show එක.
ඉතින් කාලෙකට පස්සෙ සෙට් වෙනවා Gappz and Dash spacial place එහෙක ඉදන්. අද fun-facts එක ලංකාවෙ spacial lady කෙනෙක් ගැන. ඉතින් Dash කතා කරනවා එයාගේ FIFA අත්දැකීම. අද Game එක Robocop Rogue City. අන්තිමට කතා කරනවා Netflix show එකක් වන Ozark ගැන.   යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්.   Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Our website: https://ceyloncast.podbean.com
Show more...
10 months ago
59 minutes 38 seconds

CeylonCast
Episode 15: Brain blast වෙන fun-facts, Alien අලුත්ම film එක, Horizon Games දෙක සහ Gaming PC එකක් සරලව හදන විදි
අද fun-facts ගෙනාවේ Dash ඔන්න. කාලෙකට පස්සෙ ආව අපි අද අලුතෙන්ම එන්න තියන Alien film එක අරගෙන. Middle East වල රාමසාන් කාලය කොහොමද යන්නෙ කියල විස්තරයක් ගෙනාවා.  Horizon games දෙක ගැන විස්තරයක් ගෙනාවා. ඒ වගේම කලින් පොරොන්දු උනා වගේ ඔන්න Gaming PC එකක් හදා ගන්න විදිය සරලවම කියල දෙනවා. යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008   Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/   Our website: https://ceyloncast.podbean.com   Our Podcast Platforms: Apple Podcasts, Google Podcasts, Pocket Casts, Spotify, Podbean, Amazon Music, Deezer and Audible. More Platforms Coming Soon.
Show more...
1 year ago
1 hour 36 minutes 25 seconds

CeylonCast
Episode 14: ක්‍රිකට් T20 History, Godzilla x Kong: The New Empire film එක, Apple Vision Pro වගේ devices වලින් අපිව brainwash වෙයි ද?

ඉතින් අද fun-facts ගෙනාවේ Australia ව ගැන.

කාලෙකට පස්සෙ sports ගැන විස්තරයක් ගෙනාවා. අද කතා කරනවා T20 මේ වෙනකන් ආපු හැටි.

අද film එක Godzilla x Kong: The New Empire උනාට මුලු Monster verse එකම හරියටම බලන විදියත් කියනවා.

අද අමුතු මාතෘකාවට ගෙනාවේ, අලුතින් ආපු Apple Vision Pro ඒ වගේම Meta Questවගේ devices නිසා මිනිසුන් brainwash වෙයිද කියන කතාව ගැන.

අද tv show එක 24, ඒ කාලේ ඉතා ජනප්‍රියත්වයට පත් tv series එක.

යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්,Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Contact us from Instagram: https://www.instagram.com/ceyloncastofficial/Our Podcast Platforms:Apple Podcasts, Google Podcasts, Pocket Casts, Spotify, Podbean, Amazon Music, Deezer and Audible.More Platforms Coming Soon.


Show more...
1 year ago
1 hour 26 minutes 45 seconds

CeylonCast
Episode 13: මූලික ශක්ති 4, Shogun TV Show එක, Banishers game එක, Xochitl ට උන සිද්ධිය, Crypto Buying & Security
ඔන්න අද කතා කරනව fun-fact එක විදියට විද්‍යාවේ එන මූලික ශක්තීන් හතර ගැන පොඩියට. ඊට පස්සෙ අද TV Show එක තමා අලුතින් ම ආපු Shogun කියන කතාව. අද ගේම් එක තමා ලගදි release උන Banisher: Ghosts of New Eden කියන horror ගනයේ Game එක. අද තව අලුත් topic එකක් ගෙනාවා මානසික අව්ලකට පත් වුනු Xochitl Gomez ගැන. අන්තිමට කියල දෙන්න ඉන්නවා Crypto Assets buy කරන හැටි සහ Security දාන විදිය. ඉතින් FB සහ Insta links පහලින් තියනවා join වෙන්න අලුත් අයට, Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Show more...
1 year ago
51 minutes 32 seconds

CeylonCast
Episode 12: Mortal Kombat Conquest, බල්ලොන්ටත් driving පුලුවන් ද? ATLAB criticism, Spiderman villains භූතාවේශය & Last Of Us Part 3 එනවා ද?

ඉතින් 12 වෙනි එපියෙන් ගෙනාවා ඔන්න Flash වගේ Superheroes ල බිත්තිය හරහා යනවා වගේ ඇත්තටම යන්න පුලුවන් ද කියල science fun fact එකක් විදියට.

ඊට පස්සෙ ඉස්සර ස්වර්ණවාහිනි යේ ගිය Mortal Kombat Conquest TV Show එක ගෙනාවා කතා කරන්න කියල දවසේ TV Show එක විදියට.

Spiderman Villains ලා භූතාවේශ වෙලාද?

අද අමුතු මාතෘකා දෙකකුත් ගෙනාව ඔන්න.

1. බල්ලො කාර් drive කරන හැටි.

2. Will Smith Chris Rock ට දුන්න කනේපාරයි Pfizer company එකයි අතරේ සම්බන්දයක් තියනව ද කියලයි.

අන්තිමට කතා කරනවා අද game එක විදියට The Last Of Us Part III එනවයි කියන එකේ ඇත්ත නැත්ත.පහල links වලින් අපිත් එක්ක join වෙන්න,

Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Episode 12 essential Links,https://www.youtube.com/watch?v=BWAK0J8Uhzk&ab_channel=TheDrivingDogs

Show more...
1 year ago
48 minutes 59 seconds

CeylonCast
Episode 11: Wonka Film එකයි and අංකල් Iroh ගේ Tea Theory එකයි

අද Gappz කතා කරනවා Dyson Sphere කියන්නෙ මොකක්ද කියල space fact එකක් විදියට.

අද film එක තමා අලුත්ම Wonka film එක.

https://www.goodhousekeeping.com/life/entertainment/g45944558/willy-wonka-chocolate-factory-surprising-facts/

අද funfact එකක් ගෙනාවා යූරෝ දෙකයි පනහේ වයින් බෝතලෙන් තරගයක් දිනපු හැටි ගැන.

අද game එක තමා Dino Crisis. ඩයිනසෝරයන්ට ආසනම් හොද ගේම් එකක්.

ඊට පස්සෙ Hollywood Walk of Fame ගත්තු අය ගැනත් කතා කරනවා.

අන්තිමට ගෙනාවා අපේ ආදරණීය අංකල් Iroh ගේ Tea Theory එක.

පහල ලින්කු වලින් facebook සහ Insta join වෙන්න.Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/

Show more...
1 year ago
31 minutes 48 seconds

CeylonCast
Episode 10: Godzilla Minus One එකේ සිද්ධිය, Max Payne Remake එකක්? & ATLAB Netflix Live Action එක.

මේ epiයේ අද Gappz කතා කරනවා funfacts 2 ක් සහ Savi ඉන්නවා crypto ගන්න exchange එකක් හදා ගන්න විදිය කියල දෙන්න. ඊට අමතරව අපේ සුපුරුදු topics වලින් අද film එක විදියට Godzilla Minus One ගෙනාවා.

ඉතින් ඊට පස්සෙ හුගක් ඉස්සර ආපු Max Payne game එක ගැන Remedy Entertainment ල මොනාද කිව්වේ කියල බලන්න පුලුවන්. Epiයේ අන්තිමට ඔන්න ගෙනාවා Avatar The Last Air Bender Netflix Live Action එක ගැන විස්තර.

පහල links ඔයාලට වැදගත් වෙයි කියල හිතනව.Bybit Referral Code Gappz: LG3MNR

ඉතින් යට තියන link වලින් අපිත් එක්ක join වෙන්න join වෙලා නැති අය.Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/


Show more...
1 year ago
52 minutes 18 seconds

CeylonCast
Episode 09: Twinkling Watermelon dramaඑක , Alan Wake 2 game එක & Game Discounts ගන්න විදිහ

අද Dash නම් නැහැ film ගැන cricket ගැන දැනගන්න. ඒත් අද හොද මාතෘකා කිහිපයක් නම් ගෙනාවා. ඒ වගේම අලුත් පොරකුත් podcast එකට එකතු උනා.

අද fun fact එක තමයි මේ අපේ ශරීරයේ තියන blood vessels වල පුදුම හිතෙන fact එක. ඉතින් ඒ කතාවෙන් පස්සෙ කතා කරනව අද episode එකේ tv show එක. අද කතාව Twinkling Watermelon කියන drama එක ගැන.

ඊට පස්සෙ අද game ගැන කතා කරනවා ලගදි release උන Alan Wake 2 ගැන. ඒකෙන් පස්සේ game discount ගැන ගිය සතියේ පොරොන්දු උනා වගේ ඒ ගැනත් කියනවා. Episode එකේ අන්තිමට කතා කරනවා Bitcoin ගැන. ඒකට තමා අද අමුත්තෙක් එන්නේ.

Episode එකේ කතා වෙච්ච ඔක්කොම links ටික පහලින් තියනව කැමති අය ගිහින් බලන්න,

Blood Vessels Fact: https://www.everydayhealth.com/news/10-amazing-facts-about-your-blood-vessels/

Same Lake’s Max Payne Face: https://www.youtube.com/watch?v=y1PUtCyJ-es&ab_channel=RELIZSHOW

CD Keys: https://www.cdkeys.com/

Humble Bundle: https://www.humblebundle.com/?hmb_source=navbar

GOG: https://www.gog.com/

Isthereanydeal: https://isthereanydeal.com/

Bitcoin Facts: https://www.forbes.com/advisor/investing/cryptocurrency/bitcoin-price-history/?fbclid=IwAR2HVwbvvUWUY0F-kNVWuWeVT6zXtskxGub6RkRJNvCvv6BCEYKJyjNFcFw

Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/


Show more...
1 year ago
48 minutes 43 seconds

CeylonCast
අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!