කොටට ඇන්දම සංඥා වැරදීම සහ වැරැද්දීම
ජීවිතය සාර්ථක කරගන්න නම් සඥාව සහ මනසිකාරය කියන දේ ගැන හොදට අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා.
වැරදි සංඥා වලින් මුලා නොවෙන්නත්, අනිත් අයව ආකර්ෂණය කරගැනීමට සංඥා හැදීම මේ කාසියේම දෙපැත්ත.
Media, Advertising. Branding වලදී කරන්නෙත් සංඥා මැවීමම තමයි
මේ ගැන අනිවාර්යෙන්ම දැනගන්න
Show more...