
මෙය අමුතු කතාවකි
එය පුදුම නගරයකි
කිසියම් කෙනෙකුට මෙය
මනංකල්පිත කතාවක් සේ
පෙනි ගියහොත්
ඒ ගැන ද පුදුම විය යුතු නැත
මන්ද දැන්
අපි කතාව ආරම්භ කරන නිසාවෙන්
Play with Voice Of Adventure visiting https://anchor.fm/VOA
Present by Mahesh B Dahanyaka & Asanka Asiri
Jingle Composed by Sudhara Kalhan Jayalath
Album Cover by Rajika Nishan Thilakarathna
- Cups design studio -
www.cupdes.com