
දුම්බර වැනුම 04 නකල්ස් කදු පන්තිය නොහොත් දුම්බර වනපෙත් ගැන සාකච්ඡාවක් ආරම්භ කරමින් එහි ඇති විවිද කදු වල අත්දැකීම් බෙදාගැනීම සඳහා කල යුත්සහයකි.මෙහිදි නකල්ස් කඳු පද්ධතිය හා නකල්ස් කදුපහ නැගීමේ ගමනක කොටසක් කතාවේ සඳහන් වෙයි.
Play with Voice Of Adventure visiting https://anchor.fm/VOA
- Cups design studio -