Speaker ගැන, NFT කියනේ මොනවද, Wordpress security, Java ඉන්ටෙර්න් කෙනෙක් වෙන එක, Printer එකක් refill කරන එක ගැන, bitcoin මයිනින් ගැන, Chromecast vs Mi box, Offgrid වලට හරියන බැටරි, මුහුද ලග ඉලෙක්ට්‍රොනි උපකරණ ආරක්ෂා කිරීම හා බොහෝ දේ.
Download
MP3 or
Torrent