
"පෙම්වතුන් දිහා බලා ඔහු තව තවත් සතුටු වෙනවා මිසක්, හිතට දුකක් කොහොමත්ම දැනෙන්නේ නැහැ. මේ කතා කරන්නේ බැඳීම කියන දේ ජීවිතයෙන් ඈත් කරපු, කෙලෙස් අඩු ජීවිතයක් ගැනද? ආධ්‍යාත්මික ජීවිතයක් ගැනද? නැතිනම් මහා අභිමානවත්, වයසින් මුහුකුරා ගියත් යොවුන් සිතක දෝංකාරයද?..."
අපි දයාන් විතාරණයන් ගයන"ඈත ඉඳන් හිනැහුනට" ගීතය කියවමු.