
"…මෙතන එක මොහොතක පෙන්නනවා මේ වැඩිමහල් පුරුෂයා, තරුණයාගේ තේ කෝප්පයට වැටුණු, උණු තේ වතුරේ තාමත් පන ගහන කූඹියෙක් තේ හැන්දෙන් අල්ලලා අයින් කරන රූප රාමුවක්. ඒ සිදුවීමත් එක්ක බොහොම සිනාමුසු මුහුණින් සිටි මේ තරුණයත්, යොවුන් බිරිඳත් එක විට නිහඬ වෙනවා. මොහු ඒ පන බේරාගත්තේ තමන්ට උචිත නොවන රසක් හොයන්න ගිහින් එහිම ගිලී මියයන්න සිටි කුඩා කුහුඹුවාගේ ජීවිතයයි. ඒ කුහුඹුවාගෙන් නිරූපණය වුයේ ඇය ද?
තේ කෝප්පයට වැටුණු කුහුඹුවත්, නැවත නැවත සෝදන ඉඳුල් පිඟානත් කියා පෑවේ ඇගේ ජීවිත කතාව නොවේද? මන් එක තීරණය කරන එක ඔබට ඉතිරි කරනවා…"