
මහතුන්ගේ කාමරේ පලවෙනි podcast එපිය , අපේ විද්වත් ගොබිලන් විසින් සොඳුරිය කාලය කෙතරම් නපුරුද , ටයිටැනික් නව ගිලුනේ නෑ , වීරයා ගෙදර ඇවිත් සහ වයිට් බෆලෝ ඇතුළු දේවල් සූක්ෂම ලෙස විවරණය කරන සාකච්චාවක්. මේක අහලා ඇහැට කඳුලක් ඉනුවේ නැත්තම් උඹ උනහපුලුවෙක්.
Music in this episode
***************
Intro - You know what it is + Paid in full - Eric B and Rakim
Sonduriya kalaya ketharam napuruda - Amaraisiri Pieries
youtu.be/BaYjht9sREY
Titanic Nawa - Gosha
youtu.be/BIUCPy45OdM
Wish it was true - White Buffalo
youtu.be/pOyqfQDKX7A
Always breakdown theme song - TNL
Outro - Lama Samaje - Bo Sedkid and Pamuditha Zen Anjana
youtu.be/HZwtvYeX0yg
*************
මම කතා කරපු blog එක මේක :
rasadawatha.blogspot.com/2020/06/blog-post_2.html