
This Kaiya is about Lanka Premier League (LPL), we rant for about 90 minutes on topics such as LPL එකේ holding rights කාටද ඇත්තටම තියෙන්නේ, LPL නිසා National T20 Squad එකේ changes වෙයිද ? Team එකේ individual playersලට assigned කරපු roles තියනවද?, Lasith Malingaට කරන්න තිබ්බ දේ සහ කුසල් මෙන්ඩිස් meme material එකක් වීම.
කයියේ Guests - Tharana Ravindu & Chamupathi Siriwardhana
කයියේ Audio Visual Partner - Uditha Kalhara
Find us on Facebook - https://www.facebook.com/kaiyawithkawmina
Find us on Instagram - https://www.instagram.com/kaiyawithkawmina/
Find us on Youtube - https://www.youtube.com/channel/UCBrFUrqFKd6LhQIvCVK9t9Q