
About this කයිය,
Sport Science වල branches , Performance enhancement වලට science contribute කලේ කොහොමද? , Long Term Athlete Development (LTAD ) වල stages, School coach කෙනෙක්ගේ role එක සහ School athlete කෙනෙක්ගෙ අවුරුද්දක training plan කරන්නේ කොහොමද?
කයිය Highlights
02:35 Sports Science කියනනෙ මොකක්‌ද ?
07:50 Performance enhancement වලට science contribute කලේ කොහොමද?
10:30 Sports Science වලට ලංකාවේ තියන තැන
26:20 Long Term Athlete Development (LTAD)
38:20 School Athlete කෙනෙක්ගේ important ම stage එක
49:00 School coach කෙනෙක් ගෙ role එක
55:30 School athlete කෙනෙක්ගෙ අවුරුද්දක training plan කරන්නේ කොහොමද?
කයියේ Guest - Chandula Liyanage
කයියේ Audio Visual Partner - Uditha Kalhara
Find us on Facebook - https://www.facebook.com/kaiyawithkawmina
Find us on Instagram - https://www.instagram.com/kaiyawithkawmina/