
This කයිය is about,
Social media වල business model එක, Digital marketers ල අපිව target කරන්නෙ කොහොමද? අපි අපිම හදාගත්ත echo chambers වල ඉන්නෙ ඇයි? Social media අපේ avatars build කරන විදිහ , අපි connect වෙන්න addict වෙලාද ?
කයියේ Guest - Malinka Jayasekera
කයියේ audio visuals partner - Uditha Kalhara
Time stamps
01:10 Social media වල Business model එක
07:40 Digital marketers ල use කරන strategies
19:24 Echo chamber
30:18 මාව google එකට පෙන්නේ කොහොමද?
38:27 Social Dilemma
45:03 Social media අපේ avatars build කරන විදිහ
52:35 Addicted to connecting
1:00:05 Mental health and social media addiction