Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
TV & Film
Sports
Health & Fitness
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts221/v4/e8/c3/78/e8c378e3-2943-5ece-f2b8-a493836a0fb9/mza_12149562051515901327.jpg/600x600bb.jpg
Grade 10 Sinhala Lesson | ඇතීතයෙන් කතාවක් – Exam Pisso
Exam Pisso
217 episodes
2 days ago
මෙම Grade 10 සිංහල පාඩම “අතීතයෙන් කතාවක්” තුළින්, අපි මිහිදු හාමුදුරුවන්ගේ ශ්‍රී ලංකාවට ආගමනය සහ එය ගෙන ආ ආගමික හා සම්ප්‍රදායික වෙනස්කම් පිළිබඳව සවිස්තරයෙන් සොයා බලමු. මෙම පාඩමෙන් ඔබට ඉගෙන ගත හැක්කේ: • මිහිදු හාමුදුරුවන්ගේ ඉතිහාසය සහ ගමන් මග • බුදුදහම ශ්‍රී ලංකාවට හදුන්වා දීමේ ක්‍රියාවලිය • යොදාගත් ඉගැන්වීම් සහ ඒවායේ අර්ථය • බුදුදහම සමාජයට හා සංස්කෘතියට ඇති බලපෑම මෙය ඔබගේ O/L විභාගයට සාර්ථකව සූදානම් වීමට උපකාරී වන අතර, ශ්‍රී ලංකා ඉතිහාසය හා බුදුදහම පිළිබඳ දැනුම වැඩි කරයි. Exam Pisso සමග ඔබේ ඉගෙනීමේ ගමන අළුත් කර ගන්න! සහ මෙම පාඩම ඔබේ මිතුරන් සමග බෙදාගන්න.
Show more...
Courses
Education
RSS
All content for Grade 10 Sinhala Lesson | ඇතීතයෙන් කතාවක් – Exam Pisso is the property of Exam Pisso and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
මෙම Grade 10 සිංහල පාඩම “අතීතයෙන් කතාවක්” තුළින්, අපි මිහිදු හාමුදුරුවන්ගේ ශ්‍රී ලංකාවට ආගමනය සහ එය ගෙන ආ ආගමික හා සම්ප්‍රදායික වෙනස්කම් පිළිබඳව සවිස්තරයෙන් සොයා බලමු. මෙම පාඩමෙන් ඔබට ඉගෙන ගත හැක්කේ: • මිහිදු හාමුදුරුවන්ගේ ඉතිහාසය සහ ගමන් මග • බුදුදහම ශ්‍රී ලංකාවට හදුන්වා දීමේ ක්‍රියාවලිය • යොදාගත් ඉගැන්වීම් සහ ඒවායේ අර්ථය • බුදුදහම සමාජයට හා සංස්කෘතියට ඇති බලපෑම මෙය ඔබගේ O/L විභාගයට සාර්ථකව සූදානම් වීමට උපකාරී වන අතර, ශ්‍රී ලංකා ඉතිහාසය හා බුදුදහම පිළිබඳ දැනුම වැඩි කරයි. Exam Pisso සමග ඔබේ ඉගෙනීමේ ගමන අළුත් කර ගන්න! සහ මෙම පාඩම ඔබේ මිතුරන් සමග බෙදාගන්න.
Show more...
Courses
Education
https://d3t3ozftmdmh3i.cloudfront.net/staging/podcast_uploaded_nologo/44211664/44211664-1754887108692-3514288bfe13a.jpg
L9 - 9 ශ්‍රේණිය විද්‍යාව: පරිණාමික ක්‍රියාවලිය | Exam Pisso
Grade 10 Sinhala Lesson | ඇතීතයෙන් කතාවක් – Exam Pisso
18 minutes 46 seconds
1 week ago
L9 - 9 ශ්‍රේණිය විද්‍යාව: පරිණාමික ක්‍රියාවලිය | Exam Pisso

ජීවය මුලින්ම හැදුනේ කොහොමද? සරල ජීවියෙක්ගෙන් අද ඉන්න සංකීර්ණ සත්තු හැදුනේ කොහොමද? 9 ශ්‍රේණියේ විද්‍යාව 'පරිණාමික ක්‍රියාවලිය' පාඩමෙන් මේ ගැඹුරු කතාව O/L විභාගයට එන විදිහටම සරලව ඉගෙන ගන්න Exam Pisso එක්ක එකතු වෙන්න. මේ podcast episode එකෙන් ඔයාලා ඉගෙන ගනීවි:

  • පෘථිවියේ ජීවය මීට වසර බිලියන 3.5කට පෙර ආරම්භ වූ හැටි (ජෛව රසායනික පරිණාමය සහ "ආදි සූපය").

  • පරිණාමය කියන්නේ මොකක්ද? (සරල ජීවීන්ගේ සිට සංකීර්ණ ජීවීන් දක්වා විකාශනය) සහ ඒ සඳහා ප්‍රධාන සාක්ෂියක් වන පොසිල ගැන.

  • ස්වාභාවික වරණය (Natural Selection) මගින් පරිසරයට අනුවර්තනය වූ ජීවීන් බිහිවීම සහ ජෛව විවිධත්වය ඇතිවන ආකාරය.

විභාගයට අනිවාර්යයෙන් එන මේ වැදගත් පාඩම හරියටම අල්ලගන්න. තවත් මේ වගේ Grade 9 Science පාඩම් අහන්න Exam Pisso Spotify (හෝ Apple Podcasts) වල Follow කරන්න.

  1. පරිණාමික ක්‍රියාවලිය (Evolutionary Process)

  2. Grade 9 Science Sinhala

  3. 9 ශ්‍රේණිය විද්‍යාව

  4. Exam Pisso

  5. Sri Lanka Education

  6. O/L Science

  7. පොසිල (Fossils)

  8. ස්වාභාවික වරණය (Natural Selection)

  9. ජීවයේ ආරම්භය (Origin of Life)