
Genuine D Podcast S2 E2 :- https://youtu.be/a4C8IdrVH2o ඔන්න මේ තියෙන්නේ Genuine D podcast එකේ S2 E2. ඒ වගේ ම මේකෙ විශේෂත්වයක් තියනවා. මෙච්චර කාලයක් තනියෙන්ම කරපු podcastවලින් මේක තමයි මුල්ම Collaboration එක. මේ වැඩේට මාත් එක්ක සෙට් වුනේ තුසිත. ඉතින් E sports ගැන, Astronaut සීන් ගැන අපි කතා කලා. අහලාම බලන්න... පුලුවන් විදිහට Share කරන්න Dhananjaya Jayampathi Liyanage (Genuine D )