
In loving memory of Premakeerthi de Alwis (Sinhala) ආදරණීය ප්‍රේම්....with Vasantha Lankathilake
දසන් දෙතිස නොමැතිවද මුව මුකුළු පාමින්... අදින් දෙතිස් වසරකට පෙර ඇසළ කළුවරට මුවාවී... දැයට අහිමි කල අසමසම මාධ්‍ය සහෘදයාගේ... ඇසූ කතා අතරේ නොඇසූ රස මුසු මතක...