
අධි වෝල්ටීයතා ඉංජිනේරු තාක්ෂණය හා අධි වෝල්ටීයතා භෞතික විද්‍යාව පිළිබද ලොව ප්‍රවීනතම විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්දිම ගෝමස් සමග සංවාදය. ඔහු දැනට දකුණු අප්‍රිකාවේ විට්ස් සරසවියේ මහාචාර්ය ධුරයක් දරන අතර එහි අධි වෝල්ටීයතා ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරද දරයි. මෙම සංවාදයේදී අපි අවධානය යොමු කරන කරුණු අතර විද්‍යාඥයෙකු ලෙස සාර්ථක වීමට කල යුතු දේ, ලංකාවට ගැලපෙන පර්යේෂණ ආකෘති, මූලික හා ව්‍යවහාරික විද්‍යා පර්යේෂණ වලින් හොඳම මොනවාද, නුදුරු අනාගතයේ විශාල ප්‍රගතියක් අත්කර ගන්නා පර්යේෂණ විෂයයන් වැනි වැදගත් කරුණු රැසක් ඇත.
Today we talk with the prominent Sri Lankan scientist Prof. Chandima Gomes, who is the director at the Center for Excellence in High Voltage Engineering at the Wits University, Johannesburg, South Africa. He sheds light on many aspects of scientific research in Sri Lanka.