
වෛද්‍ය භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන සහ විකිරණ භෞතික විද්‍යාව හා මාත්‍රාමිතිය ඇසුරෙන් පිළිකා රෝගීන් හට ප්‍රතිකාර නිර්දේශ කිරීමෙහි යෙදී සිටින ආචාර්ය මධුක කළුආරච්චි සමග සංවාදය. ඔහු වර්ජිනියා සරසවියෙන් භෞතික විද්‍යාව පිලිබඳ PhD උපාධිය ලබාගෙන Harvard University හා St. Jude Children's Research Hospital යන ආයතන වල පුහුණුව ලැබ දැනට Rhode Island රෝහලේ medical physics resident කෙනෙක් ලෙස සේවය කරයි.
Today we talk with a medical physics resident Dr. Maduka Kaluarachchi at Brown University, Rhode Island Hospital, USA. He is involved in treating cancer patients utilizing radiation physics and dosimetry. He got his PhD in physics from the University of Virginia.