
පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු සමග සංවාදය. ඇය කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ postdoctoral researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරයි. තවද ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඖෂධවේදී (pharmacy) විශේෂ උපාධියක් ලබාගෙන කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයෙන් MSc සහ PhD උපාධි සම්පුර්ණ කර ඇත.