Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
History
Fiction
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts126/v4/fa/f6/cc/faf6cca4-ca0a-c946-5e4b-122bad76f1f9/mza_4906313217702705645.jpeg/600x600bb.jpg
සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan
Neon Media
8 episodes
8 months ago
රටක දියුණුවට අත්‍යවශ්‍යම සාධකයක් වන ආකල්පමය වෙනසක් කරා ලාංකීය තාරුණ්‍යය යා යුතු අවස්ථාවක ඔවුන්ට ඒ සඳහා නව අදහස් මෙන්ම දැක්මක් ලබා දෙන වැඩසටහනක් ලෙස ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන හැඳින්විය හැක. ආකාශ වස්තූන් විසින් ඉරණම තීරණය කළ යුගයක් අවසන් කර දැක්මක් සහිත පරපුරක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
Business
RSS
All content for සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan is the property of Neon Media and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
රටක දියුණුවට අත්‍යවශ්‍යම සාධකයක් වන ආකල්පමය වෙනසක් කරා ලාංකීය තාරුණ්‍යය යා යුතු අවස්ථාවක ඔවුන්ට ඒ සඳහා නව අදහස් මෙන්ම දැක්මක් ලබා දෙන වැඩසටහනක් ලෙස ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන හැඳින්විය හැක. ආකාශ වස්තූන් විසින් ඉරණම තීරණය කළ යුගයක් අවසන් කර දැක්මක් සහිත පරපුරක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
Business
Episodes (8/8)
සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan
යුක්තිය තුළ සාධාරණත්වය තිබිය යුතුයි | Neon Podcast | Saliya Pieris
අල්ලස් හා දූෂණ සංස්කෘතිය වෙනස් කිරීමට කළ යුත්තේ කුමක් ද, නීතිය සැමට සමාන ද, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන සෑහීමකට පත් විය හැකි ද සහ එම ආයතන කෙරෙහි මහජන විශ්වාසය ඇති කිරීමට නම් කුමක් කළ යුතු ද කියලා දැනගන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ සම්පූර්ණ වැඩසටහන නරඹන්න.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
41 minutes 49 seconds

සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan
ලංකාවේ බැංකු පද්ධතිය ස්ථායී ද? | Neon Podcast | Sujeeva Rajapakse
ලංකාවේ බැංකු පද්ධතියේ ගුණාත්මක බව ගිලිහී යාමට හේතු, ආර්ථික අර්බුදය සමග ඉදිරිය මොන වගේ වෙයි ද යන මාතෘකා ඇතුළු බැංකු ක්ෂේත්‍රය සම්බන්ධ තවත් වැදගත් තොරතුරු රැසක් දැනගන්න මහජන බැංකුවේ සභාපති ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ සහභාගී වූ ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන නරඹන්න.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
59 minutes 11 seconds

සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan
තරුණ පරපුර ආකල්පමය වශයෙන් දුර්වල ඇයි? | Neon Podcast | Mahendra Jayasekara
තාරුණ්‍යයේ තීන්දු තීරණ ගැනීමේ සහ විශ්ලේෂණාත්මක හැකියාව දුර්වල ඇයි, ළමයෙක්ට ස්වාධීනව හැදෙන්න නොදීම තුළ සමාජයට වන බලපෑම, වැඩිහිටියන්ගේ මග පෙන්වීම සහ අධ්‍යාපන ක්‍රමය තරුණ, තරුණියන්ගේ ආකල්පවලට බලපාන ආකාරය ඇතුළු තරුණ පරපුර පිළිබඳ වෙනස්ම ආකාරයේ සාකච්ඡාවක් සිදු කරන්න කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මෙවර ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහනට සහභාගී වුණා. මේ තරුණ පරපුර ගැන ඔහු දැක්වූ අදහස්…

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
53 minutes 14 seconds

සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan
AI විශේෂඥයෙකුගෙන් AI ගැන හෙළිදරව්වක් | Neon Podcast | Senasuru Athurudahan | Romesh Ranawana
කෘත්‍රිම විඥානය (Artificial intelligence) නිසා කොළඹ පාසලක දරුවන්ටත්, ගමේ පාසලක දරුවන්ටත් එක වගේ ගුණාත්මක බවකින් අධ්‍යාපනය ලබා දෙන හැටි, අවම සේවක සංඛ්‍යාවකින් ආයතනවල වැඩ කටයුතු කෙරෙන හැටි වගේම කෘත්‍රිම විඥානයේ ධනාත්මක සහ සෘණාත්මක බලපෑම් ගැන වැඩි විස්තර දැනගන්න Dialog Axiata PLC හි දත්ත විශ්ලේෂණය සහ කෘත්‍රිම විඥානය පිළිබඳ ප්‍රධානී රොමේෂ් රණවන සහභාගී වූ මේ වැඩසටහන නරඹන්න.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
1 hour 14 minutes 6 seconds

සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan
ඉහළ ප්‍රතිලාභ ලැබෙන කොටස් වෙළඳ පොළ ආයෝජනය | Neon Podcast | Senasuru Athurudahan | Rajeeve Bandaranaike

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
37 minutes 8 seconds

සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan
මොකක්ද මේ ණය ශ්‍රේණිගත කිරීම කියන්නේ? | Neon Podcast | Senasuru Athurudahan | Maninda Wickramasinghe
ස්වාභාවික සම්පත් සහිත රටක් වුණ ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ණය ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව අසතුටුදායක තත්ත්වයක තිබෙන හේතු සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී සලකා බැලිය යුතු කරුණු ආදිය ගැන දැනුවත් වෙන්න Fitch Ratings Lanka Limited හි ජාතික ප්‍රධානී මනින්ද වික්‍රමසිංහ මහතා සහභාගී වුණ මෙම වැඩසටහන නරඹන්න.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
43 minutes 51 seconds

සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan
රැල්ලට බය නැති ව්‍යවසායකයෙක් වෙන හැටි | Neon Podcast | Senasuru Athurudahan | Randhula De Silva
හැමදාම ඉතිහාසය අලුත් කළේ වෙනස්ම විදියට හිතපු මිනිස්සු. සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයක් ඇතුළෙ ඒකට කොටු නොවී, රාමුවෙන් පිට හිතන මිනිස්සු අලුත් දේවල් ලෝකෙට දුන්නා. Good Life X හි නිර්මාතෘ රන්දුලා ද සිල්වා මහත්මිය සමග නිර්මාල් ද සිල්වා කළ මේ වැඩසටහන ව්‍යවසායකයෙක් විදියට වෙනසක් කරන්න හිතන ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕන වැඩසටහනක්.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
1 hour 8 minutes 22 seconds

සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan
සිස්ටම් චේන්ජ් එකකට විසඳුම ප්‍රතිව්‍යුහගතකරණය ද? | Neon Podcast | Senasuru Athurudahan
ජනතා බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කළොත් පාඩු පිට පාඩු ලබන එක නතර කරන්න පුළුවන් ද? ඒ ගැන වැඩිදුර දැනගන්න කොළඹ නැව් තටාකාංගණයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සහ විධායක නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති මංගල යාපා සමග නිර්මාල් ද සිල්වා සිදු කළ මේ වැඩසටහන නරඹන්න.

Hosted on Acast. See acast.com/privacy for more information.

Show more...
1 year ago
1 hour 5 minutes 12 seconds